தமிழ்
English
Contact
Tuesday 23rd April 2019    
ප්‍රහාරයන් ගැන කට කතා පැතිරීමේ අවදානමක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ප්‍රහාරයන් ගැන කට කතා පැතිරීමේ අවදානමක්



ඊයේ(21) දින කොළඹ නගරයේ දේවස්ථාන, හෝටල් කිහිපයක සහ මඩකලපුව දේවස්ථානයකට එල්ලවූ ප්‍රහාරවලින් අනතුරුව විවිධ කට කතා පැතිරීමේ අවදානමක් ඇති බව වාර්තා වේ.

ඊයේ දහවල් සිට ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය අද උදෑසන අවසන් වුවත් ඇතැම් ප්‍රදේශවල ඇඳිරි නීතිය පවතින බවට සහ කොළඹ නගරය ආශ්‍රිතව තවත් ප්‍රහාර ඇතිවූ බවට කට කතා පැතිරෙන බව පැවසේ. මෙම කට කතා හේතුවෙන් වෙනත් ආකාරයේ විනාශයක් සිදුවිය හැකි බවට මත පළවේ.