Posted on 05.02.2019 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් චීන ජාතික විද්‍යාඥයන් 04දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව චීනයේ ෂින්හුවා පුවත් සේවය පවසයි. එසේම තවත් චීන ජාතික විද්‍යාඥයන් පස් දෙනෙකු මෙම ප්‍රහාරයෙන් තුවාල ලබා ඇති බවත් ඔවුන් වැඩිදුර ප්‍රතිකාර සඳහා චීනයට ගෙන ගොස් ඇති බවද චීන තානාපති කාර්යාලය නිවේදනය කර තිබේ.
මෙම චීන විද්‍යාඥයන් මෙරටට පැමිණ ඇත්තේ එරට විද්‍යා අධ්‍යන ආයතනයක් නියෝජනය කරමින් පර්යේෂණයක් සඳහායි.
පසුගියදා ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් විදේශිකයන් 42දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
ඒ යටතේ 25දෙනෙකුගේ මෘත දේහ ඔවුන්ගේ මව් රටට යවා ඇති බවද සඳහන්.