தமிழ்
English
Contact
Monday 6th May 2019    
මන්නාරම් සමූහ මිනිවළෙන් සිරුරු 300ක්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මන්නාරම් සමූහ මිනිවළෙන් සිරුරු 300ක්!



2018 මාර්තු මසදී හදුනාගත් මන්නාරම සමූහ මිනිවළ තුළින් මේ දක්වා මිනිස් සිරුරු 300 ක අස්ථි කොටස් මතුකර ගැනීමට හැකිවි ඇති බව කැනීම් කරන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරි සම්න්ද රාජපක්ෂ පවසයි.
අධිකරණ වෛද්‍යවරයා අද(16) පැවසූ ආකාරයට අදාළ සිරුරු තුළින් මිනිස් සිරුරු 294 කට අයත් අස්ථි කොටස් මේ වන විට ගොඩගෙන ඇති අතර, එහි ළමුන් 23 දෙනෙකුට අයත් අස්ථි කොටස්ද පවතින බවයි.

මෙහිදී සොයාගත් අස්ථි කොටස් අතරින් කාබන් පරීක්ෂාවට යොමු කිරීමට නියමිත සාම්පල් හයක් ෆ්ලෝරිඩාවේ කාබන් නීර්ණ පරීක්ෂණ රසායනාගාර වෙත ‍රැගෙනයාම ජනවාරි 23 වැනිදා සිදුකරන බවද වෛද්‍යවරයා පැවසීය.