ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශ්හි පිහිටි තිරුපති කෝවිලේ වන්දනා කටයුතු සදහා අද දින පිටත්ව ගොස් තිබේ.
ජනාධිපති පදවියට පත් වීමෙන් පසුව 2015 පෙබරවාරියේදී භාරයක් ඔප්පු කිරීමටත් නැවත 2016 ජනාධිපතිවරයා තිරුපති කෝවිලට වැදපුදාගැනීමට ගොස් තිබේ. ඒළඹෙන ජනාධිපතිවරණයක් පිළිබද අනාවැකි පල වෙමින් තිබෙන තත්වයක් තුළ ජනාධිපතිවරයා නැවත තිරුපති වන්දාන කිරීමේ හේතුව කුමක්දැයි අනාවරණය වී නැත.