යුක්රේනයේ අවි ගබඩාවක් පිපිරේ

යුක්රේන ආරක්ෂක අංශයට අයත් මහා පරිමාණ අවි ගබඩාවක් ඊයේ පිපිරීමකට ලක්ව ඇති බව වාර්තාවේ.

යුක්රේනයේ උතුරු පළාතේ පිහිටි මෙම අවි ගබඩාව පිපිරීමෙන් පසුව අවට ගම්මාන 30කට අයත් දහදාහකට වැඩි ජනතාවක් එම ප්‍රදේශවලින් ඉවත් කර ඇති බව වාරත්ාවේ.

පිපිරීමේ ලද කම්පනයෙන් 60 දෙනෙකු පමණ රෝහල් ගතකර අති අතර ජීවිත හානි පිළිපදව වාර්තා නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

මෙයට පෙරද යුක්රේනයේ පිහිටි විශාලතම අවි ගබඩාවද පිපිරීමකට ගක්ව තිබුනි.

Madanayaka :