Posted on 10.18.2021 by Chandana Sirimalwatte in කලා with 0 Comments
යූටියුබ් හරහා ජනප්‍රියත්වය කරා ගිය යොවුන් ගායිකා යොහානි ද සිල්වා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අයෝමා රාජපක්ෂ ආර්යාව හමුවේ ගීත ගායනා කළ බව වාර්තා වේ.
ඊයේ ( 17 ) පස්වරුවේ පැවති එම හමුවේ දී යොහානි ජනාධිපතිවරයා ඉදිරියේ ඇය ජනප්‍රියත්වයට පත් කළ ‘මැනිකේ මගේ හිතේ’ ගීතය ගායනා කළ අවස්ථාව සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබිණි.
