Posted on 01.07.2022 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
රටපුරා අද පස්වරු 5.30 සිට රාත්රී 9.30 දක්වා පැයක කාලයක් විදුලිය විසන්ධි කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ප්රකාශයෙක් පවසා තිබුණි.
කැලණිතිස්ස බලාගාරයේ විදුලි ජනන යන්ත්රයක් බිඳවැටීම සහ නොරෙච්චෝලේ විදුලි ජනන යන්ත්රයක් අලුත්වැඩියා කිරීමට අමතරවකපුගස්කන්ද ඇතුළු විදුලිබලාගාර දෙකක් ක්රියාත්මක කිරීමට ඉන්ධන නොමැතිවීම මේ සඳහා බලපා ඇතැයි වාර්තා වේ.
විදුලි බල මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට මේ දිනවල පැයක් විදුලිය විසන්ධි කිරීම ඉදිරියේදී පැය කීපයක් දක්වා වැඩි විය හැකිය.