Posted on 02.13.2019 by Chandana Sirimalwatte in කලා with 0 Comments
2019 රාජ්‍ය නාට්‍ය උළෙල පොබරවාරි 18 වැනිදා සිට මාර්තු 10 දක්වා මරදාන, එල්ෆින්ස්ටන් රගහලේදී පැවැත්වෙන බව නාට්‍ය අනු මණ්ඩලය නිවේදනය කරයි.
එහිදී වේදිකා ගතවන නාට්‍ය නාමාවලිය පහත දැක්වේ.
