Posted on 08.25.2018 by Chandana Sirimalwatte in කලා with 0 Comments
නදීකා බංණ්ඩාරගේ නවතම රංග කාර්යය ‘තෙත්භූමි’ සැප්තැම්බර් 01 වනදා සවස 7.00ට නුගේගොඩ විජේරාම රෝයල් තැප්‍රොබේන් සංස්කෘතික අවකාශයේදී පැවැත්වේ.
ප්‍රකාශනවාදී කුරිරු රංගයක් වන මෙහි රචනය සහ අධ්‍යක්ෂණය නදීකා බණ්ඩාරගෙනි.
නදීකා බණ්ඩාර, මුරුගන් එමා, සුසන්ත ප්‍රදීප්, අජිත් සංජීව, කසුන් ජයරත්න, ජෙනිටස් පෙරේරා, බිනාල් අතුරුලියන රංගනයෙන් දායක වන මෙහි සංගීත නිර්මාණය ශාක්‍යා වීරසිංහ සහ පූර්ණිමා විජේසූරියගෙනි. බුවනෙක කොශල්‍ය අංග රචනයෙන් දායක වන අතර මුරුගන් එමා රංග භාණ්ඩ නිර්මාණය කරයි. ‘තෙත්භූමි’ මයි වොයිස් ෆෙමිනිස්ට් තියටර් ඉදිරිපත් කරයි.