Posted on 06.14.2018 by Chandana Sirimalwatte in කලා with 0 Comments
අසංක සායක්කාර නාට්‍ය නිර්මාණයක් වන “මං කෙළින් මිනිහෙක්” හෙට (ජුනි 15) සහ 16 සවස 3.30 ට සහ 7.00 ට බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියටර් හීදී වේදිකාගත වේ.