මගීන් 164 දෙනෙකු සමග රුසියානු ගුවන් යානයක් සෝචි නගරයේදී සිදුවූ අනතුරකින් එහි ගමන් ගත් 18 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධය වාර්තා කරයි.
සෝචි ගුවන් තොටුපළේදී ගුවන් යානය ගොඩබෑමටයාමේදී මෙසේ අනතුරට ලක්ව තිබේ. බොයින් 737 වර්ගයට අයත් මගී ගුවන් යානයක් වන මෙම යානය රුසියාවේ උටායිර් ගුවන් සේවයට අයත්වේ.
මෙම අනතුරෙන් පසුව වහා ගිනි නිවීමේ හා සහන කණඩායම් මැදිහත්වීමෙන් සිදුවීඹට ගිය මහා විනාශයක් වළක්වාගෙනෙ අති බව වාර්තාවේ.
තුවාල ලැබූ අයවැඩි පිරිසක් පිලිස්සී ඇති අතර තවත් පිරිසක් විෂදුම් ආග්‍රහණයවීමෙන් අනතුරට පත්ව ඇති බව එම වාර්තා පෙන්වා දේ.