Posted on 10.29.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
වැලිකඩ බන්ධනාගාරයේ චැපල් අංශයේ වහලය මත නැග රැදවියන් පිරිසක් කළ විරෝධතාව හේතුවෙන් රු. කෝටියක පමණ දේපළ හානියක් සිදුව ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක පවසයි.
ඒ අනුව එම රැඳවියන්ට එරෙහිව පොදු දේපළ පනත යටතේ නීතිමය පියවර ගන්නා බවද ඔහු පවසා ඇත.
පසුගිය මාසයක් දින 08ක කාලයක් පුරා මෙම රැඳවියන් විරෝධතායේ නිරතව සිටි අතර ඔවුන් ඉල්ලා සිටියේ දීර්ඝ කලයක සිට බන්ධනාගාර ගතව සිටින රැඳවියන් වෙත පොදු සමා ක්‍රමයක් සකස් කරන ලෙසයි.