Posted on 06.19.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීරට ස්ථාන මාරුවක් ලබාදී තිබේ.
මේ අනුව, වසංගත රෝග විද්‍යා ඒකකයේ වැඩබලන අධ්යක්ෂවරයා ලෙස විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ පත්කර ඇත.
මේ අතර වෛද්‍ය සුදත් සමරවීර මහතා ඩෙංගු මර්දන ඒකකයේ අධ්යක්ෂවරයා ලෙස පත්කර ඇත.