ශ්‍රිල.නි.ප. අත්හැර එ.ජා.ප.යට යන්නේ නෑ – දුමින්ද දිසානායක

එක්සත් ජාතික පක්ෂයට එක්වන්නට තමන්ගේ කිසිදු අදහසක් නැති බව ශ්‍රිල.නි.ප. හිටපු මහලේකම් දුමින්ද දිසානායක පවසයි.

නොච්චියාගම රැස්වීමක් අවසානයේ මාධයවේදින් විසින් කළ විමසීමකට ප්‍රතිචාර දැක්වූ මන්ත්‍රිවරයා පැවසුවේ තමන් එ.ජා.ප. වේදිකාවට එක් වූයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සමග බවත් එය පුද්ගලික දේශපාලන තීරණයක් නොවන බවත් කීය. ඉදිරියේදී මෛත්‍රිපාල ජනාධිපතිවරයා නැවත දිනවීමට කටයුතු කරන නමුත් එ.ජා.ප. වෙත එක් වීමේ සූදානමක් නැති බවද ඔහු අවධාරනය කළේය.

Chandana Sirimalwatte :