தமிழ்
English
Contact
Saturday 4th May 2019    
ගෝඨා ජනාධිපතිවරණය වෙනුවෙන් අමෙරිකන් පුරවැසිකම අත්හරින්න සූදානම්ලු! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ගෝඨා ජනාධිපතිවරණය වෙනුවෙන් අමෙරිකන් පුරවැසිකම අත්හරින්න සූදානම්ලු!



ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්වන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දැනුම්දීමක් කරනවා නම්, දැනට තමා වෙත අැති අමෙරිකානු පුරවැසිභාවය වුවත් අතහරින්න සූදානම් බවද මාස දෙකක් තුළ ඒය කළ හැකි බව ගෝඨාභය රාජපක්ෂ පවසයි.

2020 ජනාධිපතිවරණයට තව කල් අැති බවද ඒ් සදහා විපක්ෂයෙන් අපේක්ෂක නාමයෝජනා කිරීමට සූදානම් නම් තමන්ට තතවන්නේ මාස 2ක් වැනි සුලු කාලයක්ව බව ඔහු පවසා අැත.