ලන්ඩන් නගරයේ ජීවත් වූ ලාංකිකයෙක් ක‍්‍රිඩා පුහුණුවීම්වල යෙදෙමින් සිටියදි හදිසි අසනීප තත්වයක් මත රෝහල් ගත කිරිමෙන් පසුව මියගොස් ඇත.
මියගොස් ඇත්තේ නයිනමඩමේ සිට ඒංගලන්තය කරා ගොස් වසර කීපයක සිට ලන්ඩනයේ ජිවත් වු රොෂාන් සුරංග පෙරේරා නැමති 43 හැවිරිදි පුද්ගලයෙකි.