සේවකයන් දණගස්වා පහරදීමට විරෝධය – මහරගම නගර සභා සේවකයෝ වර්ජනයක!

මහරගම නගර සභා සභාපති ටිරාජ් ලක්රුවන් විසින් ඊයේ(6) නගර සභාවේ විදුලි අංශයේ සේවකයන්ට පහරදුන් බවට චෝදනා කරමින් නගර සභාවේ සියලු සේවකයෝ සේවයෙන් ඉවත්ව ඇත.

ඊයේ මෙම සේවකයන් රාජකාරි වෙලාවේ පිටත රැදී සිටියදී කැදවා අවවාද කළ බවත් එවැනි පහරදීමක් නොකළ බවත් නගර සභා සභාපති ප්‍රකාශ කර ඇත. කෙසේවෙතත් සේවකයන් පවසන්නේ කාමරයට කැදවා සේවකයන් දනගස්වා පහරදුන් බවයි.

Madanayaka :