පෙබරවාරි 13 ගුරු අරගලයට ආණ්ඩුවෙන් විසදුම් නෑ – මැයි 9-10 දෙදින අරගලයක්!
පාසල් අධ්‍යාපනය තුළ ගැටලු රාශියක් ඇතිකරමින් ගුරුවරු හා විදුහල්පතිවරුන්ට මුහුණ දෙන්නට සිදුව ඇති වෘත්තිය ගැටලුවලට අදාළ ඉල්ලීම් ඉටුකරන ලෙස බලකරමින්…
පාසල් අධ්‍යාපනය තුළ ගැටලු රාශියක් ඇතිකරමින් ගුරුවරු හා විදුහල්පතිවරුන්ට මුහුණ දෙන්නට සිදුව ඇති වෘත්තිය ගැටලුවලට අදාළ ඉල්ලීම් ඉටුකරන ලෙස බලකරමින්…
මාර්තු 13 වැනිදා ක්‍රියාත්මක කළ ගුරු හා විදුහල්පති වෘත්තිය ක්‍රියාමාර්ගය නිසා පාසල් දරුවන්ට ඉගෙනුමට තිබුණු පැය කෝටි ගණනක් නාස්ති වූ බව…
අද(13) ගුරු වෘත්තීය සමිති 30ක පමණ එකතුවෙන් සංවිධානය වූ උද්ඝෝෂණය සහ රැළියක් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැත්වුනි. බී සී පෙරේරා…
පාසල් අධ්‍යාපනයේදී ගුරුවරු හා විදුහල්පතිවරු මුහණ දෙන දුෂ්කරතා මුල්කරගෙන අද(13) අසනීප නිවාඩු දමමින් වෘත්තිය ක්‍රියාමාර්ගයට එළඹෙන්නට තීරණය කර ඇති ප්‍රධාන…
රට පුරා ගුරුවරු හා විදුහල්පතිවරු මුහුණ දෙන වැටුප් ගැටලු, පාසල් අධ්‍යාපනය ලබාදීමේදී ඇතිවන ගැටලු සහ අධ්‍යාපනයට ආණ්ඩුව වෙන්කරන ප්‍රතිපාදන සම්බන්ධ…
දැනට පාසල් තුළ අධ්‍යාපනයේ සහ ගුරුවරුන්ට හා විදුහල්පතිවරුන්ට අදාළව උද්ගතව ඇති ගැටලු විසඳීමට බලකරමින්, ගුරු-විදුහල්පති වෘත්තිය සමිති විසින් මාර්තු මස…
ගුරුවරුන්, විදුහල්පතිවරුන් මුහුණ දෙන වැටුප් ගැටලුව හා පාසල් අධ්‍යාපනයේ අනෙකුත් ගැටලු මිලුකරගෙන ගුරු වෘත්තිය සමිති ගණනාවක් මාර්තු 13 වැඩ වර්ජනයට…
දීර්ඝකාලයක් ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ සේවාවන් සම්බන්ධ යුක්තිය ඉටු නොකරීමෙන් උද්ගතව ඇති වැටුප් ගැටලු ඇතුළු ගැටලු සම්බන්ධව වහාම විසදුම් ඉල්ලා 'ඒකාබද්ධ…
ගුරු හා විදුහල්පති සේවාවන්ට අදාළ ඉල්ලීම් මුල්කර ගනිමින් ලංකා ගුරු සේවා සංගමය විසින් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පවත්වන ලද විරෝධතාවට පොලීසිය…
වසර 22ක් පුරා ගුරු වැටුප් සම්බන්ධ ගැටලු විසදන ලෙස ඉල්ලා ගුරුවරු ගෙන ගිය අරගලය නව අදියරකට ගෙන එමින් පෙබරවාරි 28…
අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ දීර්ඝ කාලයක් පවතින ගැටලු විසදීම සඳහා අදාළ බලධාරීන් විසින් ප්‍රමාණවත් අවධානයක් යොමු නොකිරීම හා ගැටලු නොවිසදීම හේතුවෙන් ඒකාබද්ධ…
ගුරු හා විදුහල්පති සේවාවන්වල නිර්මාණය වී ඇති ගැටලූ පිළිබඳව හා ඒ සම්බන්ධයෙන් ඒකාබද්ධ ගුරු සේවා සංගමය ගෙන යන උද්ඝෝෂණික ක‍්‍රියාමාර්ග…