අද වැඩවරන ගුරු-විදුහල්පති සමිති මෙන්න!

පාසල් අධ්‍යාපනයේදී ගුරුවරු හා විදුහල්පතිවරු මුහණ දෙන දුෂ්කරතා මුල්කරගෙන අද(13) අසනීප නිවාඩු දමමින් වෘත්තිය ක්‍රියාමාර්ගයට එළඹෙන්නට තීරණය කර ඇති ප්‍රධාන පෙළේ වෘත්තිය සමිති මෙසේය.

  • ලංකා ගුරු සංගමය
  • ස්වාධීන අධ්‍යාපන සේවක සංගමය
  • ඒකාබද්ධ ගුරු සේවා සංගමය 
  • නිදහස් ලංකා පුරෝගාමී ගුරු සංගමය 
  • ලංකා ප්‍රගති ගුරු සංගමය 
  • ශ්‍රී ලංකා නිදහස් ගුරු සංගමය 
  • ශ්‍රේණිධාරී විදුහල්පති සේවා සංගමය 
  • ගුරු විමුක්ති පෙරමුණ
  • සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය 
  • අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමය
  • ශ්‍රී ලංකා ජාතික ගුරු සංගමය 
  • ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමය 
  • සමස්ත ලංකා උපාධිධාරී ගුරු සංගමය
  • ලංකා ගෘහ විද්‍යා හා ඩිප්ලෝමාධාරී ගුරු සංගමය
  • ශ්‍රී ලංකා අධ්‍යාපන සමාජ සම්මේලනය 
  • ලංකා ගුරුසේවා සංගමය,
  • විදුහල්පති සේවා සංගමය,
  • ස්වාධීන ලංකා ගුරු සංගමය,
  • ලංකා ගුරු උපදේශකවරුන්ගේ සංගමය,
  • ශ්‍රි ලංකා රජයේ ගුරුවරුන්ගේ සංගමය,
  • පුහුණු විද්‍යාපීඨ හා උපාධිධාරී ගුරු සංගමය,
  • කතෝලික ගුරු සංගමය,
  • පොදු ගුරු වෘත්තිකයන්ගේ සංගමය,
  • ලංකා ස්වාධීන ගුරු සංගමය,
  • පිරිවෙන් ගුරු සේවා සංගමය,
  • සමස්ත ලංකා ගුරු උපාධිධාරී සංගමය,
  • විදුහල්පති වෘත්තිකයන්ගේ සංගමය,
  • විදුහල්පති සංගමය

Chandana Sirimalwatte :