වීඩියෝ පුවත් – Lanka Views | Views of the truth https://www.lankaviews.com Views of the truth Wed, 24 Apr 2019 10:30:19 +0000 en-US hourly 1 https://www.lankaviews.com/wp-content/uploads/2017/07/eye.png වීඩියෝ පුවත් – Lanka Views | Views of the truth https://www.lankaviews.com 32 32 අය වැය 2019 කාගේ පැතුමද? https://www.lankaviews.com/%e0%b6%85%e0%b6%ba-%e0%b7%80%e0%b7%90%e0%b6%ba-2019-%e0%b6%9a%e0%b7%8f%e0%b6%9c%e0%b7%9a-%e0%b6%b4%e0%b7%90%e0%b6%ad%e0%b7%94%e0%b6%b8%e0%b6%af/ Fri, 22 Mar 2019 11:35:34 +0000 https://www.lankaviews.com/?p=35763 එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් මේ දිනවල පාර්ලිමේන්තුවේ විවාදයට ලක්කරමින් පවතින 2019 අයවැය සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මාධය වෙත අදහස් දක්වමින්…

The post අය වැය 2019 කාගේ පැතුමද? appeared first on Lanka Views | Views of the truth.

]]>
එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් මේ දිනවල පාර්ලිමේන්තුවේ විවාදයට ලක්කරමින් පවතින 2019 අයවැය සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මාධය වෙත අදහස් දක්වමින්…

The post අය වැය 2019 කාගේ පැතුමද? appeared first on Lanka Views | Views of the truth.

]]>
කාන්තා අයිතිවාසිකම් අරගලය! https://www.lankaviews.com/womens-day-lanka/ Thu, 07 Mar 2019 16:10:08 +0000 https://www.lankaviews.com/?p=35234 The post කාන්තා අයිතිවාසිකම් අරගලය! appeared first on Lanka Views | Views of the truth.

]]>
The post කාන්තා අයිතිවාසිකම් අරගලය! appeared first on Lanka Views | Views of the truth.

]]>
ගුරු අරගලයක් ඇයි? https://www.lankaviews.com/%e0%b6%9c%e0%b7%94%e0%b6%bb%e0%b7%94-%e0%b6%85%e0%b6%bb%e0%b6%9c%e0%b6%bd%e0%b6%ba%e0%b6%9a%e0%b7%8a-%e0%b6%87%e0%b6%ba%e0%b7%92/ Fri, 22 Feb 2019 18:06:01 +0000 https://www.lankaviews.com/?p=34710 අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ දීර්ඝ කාලයක් පවතින ගැටලු විසදීම සඳහා අදාළ බලධාරීන් විසින් ප්‍රමාණවත් අවධානයක් යොමු නොකිරීම හා ගැටලු නොවිසදීම හේතුවෙන් ඒකාබද්ධ ගුරු සේවා සංගමය විසින් වෘත්තීය අරගලයකට අවතීර්ණවීම සම්බන්ධයෙන් එම සංගමයේ සංවිධායක ලේකම් සංජීව බණ්ඩාර පෙබරවාරි 21 දින මාධ්‍ය සාකච්ඡාවේදී පළ කළ අදහස් කිහිපයක්

The post ගුරු අරගලයක් ඇයි? appeared first on Lanka Views | Views of the truth.

]]>
අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ දීර්ඝ කාලයක් පවතින ගැටලු විසදීම සඳහා අදාළ බලධාරීන් විසින් ප්‍රමාණවත් අවධානයක් යොමු නොකිරීම හා ගැටලු නොවිසදීම හේතුවෙන්
ඒකාබද්ධ ගුරු සේවා සංගමය විසින් වෘත්තීය අරගලයකට අවතීර්ණවීම සම්බන්ධයෙන් එම සංගමයේ සංවිධායක ලේකම් සංජීව බණ්ඩාර පෙබරවාරි 21 දින මාධ්‍ය සාකච්ඡාවේදී පළ කළ අදහස් කිහිපයක්

The post ගුරු අරගලයක් ඇයි? appeared first on Lanka Views | Views of the truth.

]]>
මිනිස්සු වෙනසකට සූදානම් නෑ! – ජ.වි.පෙ. https://www.lankaviews.com/%e0%b6%b8%e0%b7%92%e0%b6%b1%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b7%83%e0%b7%94-%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%83%e0%b6%9a%e0%b6%a7-%e0%b7%83%e0%b7%96%e0%b6%af%e0%b7%8f%e0%b6%b1%e0%b6%b8%e0%b7%8a/ Wed, 31 Oct 2018 08:21:43 +0000 https://www.lankaviews.com/?p=31543 ජනතාව විශාල පරිමාණ සමාජ පරිවර්තනයකට සූදානම් නැති බවද, ඔවුන් ඉන්නා තැනින් යම් වෙනසක් ඇති කරන්න තම පක්ෂය වැඩ කරන බවද ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී.ලාල් කාන්ත ප්‍රකාශ කරයි. 2018 ඔක්තෝබර් 26 ඔහු මේ බව පැවසුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අගමැති ලෙස දිවුරුම් දෙන්නට පැය කිහිපයකට පෙර පටිගත කළ, සිරස – ඉලක්කය වැඩසටහනේදීය. ජ.වි.පෙ. වෘත්තිය […]

The post මිනිස්සු වෙනසකට සූදානම් නෑ! – ජ.වි.පෙ. appeared first on Lanka Views | Views of the truth.

]]>
ජනතාව විශාල පරිමාණ සමාජ පරිවර්තනයකට සූදානම් නැති බවද, ඔවුන් ඉන්නා තැනින් යම් වෙනසක් ඇති කරන්න තම පක්ෂය වැඩ කරන බවද ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී.ලාල් කාන්ත ප්‍රකාශ කරයි.

2018 ඔක්තෝබර් 26 ඔහු මේ බව පැවසුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අගමැති ලෙස දිවුරුම් දෙන්නට පැය කිහිපයකට පෙර පටිගත කළ, සිරස – ඉලක්කය වැඩසටහනේදීය. ජ.වි.පෙ. වෘත්තිය සමිති නායක ලාල් කාන්ත දැක්වූ අදහස් කිහිපයකට අවධානය යොමු කරමු.

The post මිනිස්සු වෙනසකට සූදානම් නෑ! – ජ.වි.පෙ. appeared first on Lanka Views | Views of the truth.

]]>
අාණ්ඩුවේ අධ්‍යාපන කප්පාදුවට එරෙහිව ජනතාව දැනුවත් කිරීම https://www.lankaviews.com/%e0%b6%85%e0%b7%8f%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9%e0%b7%94%e0%b7%80%e0%b7%9a-%e0%b6%85%e0%b6%b0%e0%b7%8a%e2%80%8d%e0%b6%ba%e0%b7%8f%e0%b6%b4%e0%b6%b1-%e0%b6%9a%e0%b6%b4%e0%b7%8a%e0%b6%b4%e0%b7%8f%e0%b6%af/ Fri, 19 Oct 2018 18:38:16 +0000 https://www.lankaviews.com/?p=30911 ආණ්ඩුව විසින් අධ්‍යාපනය වෙළද භාණ්ඩකරණය සදහා ගෙන යන වැඩපිළිවෙළ පිළිබද ජනතාව දැනුවත් කිරීමට ‘නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු-ජන ව්‍යාපාරය’ කොටුව දුම්රියපොලෙන් ආරම්භ කළ දැනුවත් කිරීමේ ව්‍යාපාරයේදී අ.වි.ශි.බ.ම. කැදවුම්කරු ලහිරු වීරසේකර ‘ලංකාවීව්ස්’ වෙත කළ අදහස් දැක්වීම

The post අාණ්ඩුවේ අධ්‍යාපන කප්පාදුවට එරෙහිව ජනතාව දැනුවත් කිරීම appeared first on Lanka Views | Views of the truth.

]]>
ආණ්ඩුව විසින් අධ්‍යාපනය වෙළද භාණ්ඩකරණය සදහා ගෙන යන වැඩපිළිවෙළ පිළිබද ජනතාව දැනුවත් කිරීමට ‘නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු-ජන ව්‍යාපාරය’ කොටුව දුම්රියපොලෙන් ආරම්භ කළ දැනුවත් කිරීමේ ව්‍යාපාරයේදී අ.වි.ශි.බ.ම. කැදවුම්කරු ලහිරු වීරසේකර ‘ලංකාවීව්ස්’ වෙත කළ අදහස් දැක්වීම

The post අාණ්ඩුවේ අධ්‍යාපන කප්පාදුවට එරෙහිව ජනතාව දැනුවත් කිරීම appeared first on Lanka Views | Views of the truth.

]]>
පාරමී වසන්ති මාරිස්ටෙලා-2018 ලෝක යොවුන් ඔලිම්පික් ජය! https://www.lankaviews.com/%e0%b6%b4%e0%b7%8f%e0%b6%bb%e0%b6%b8%e0%b7%93-%e0%b7%80%e0%b7%83%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%92-%e0%b6%b8%e0%b7%8f%e0%b6%bb%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b6%a7%e0%b7%99%e0%b6%bd%e0%b7%8f-2018/ Fri, 19 Oct 2018 14:32:05 +0000 https://www.lankaviews.com/?p=30896 යොවුන් ඔලිම්පික් උළෙලේදී ලංකාව වෙනුවෙන් පළමු පදක්කම දිනාගත් ක්‍රීඩිකාව වුයේ පාරමී වසන්ති මාරිස්ටෙලාය. ආර්ජන්ටිනාවේ දි පැවැති 2018 ලෝක යොවුන් ඔලිම්පික් මලල ක්‍රීඩා තරගයේදි මීටර් 2000 බාධක දිවිමේ තරගයෙන් ඇය ලෝකඩ පදක්කම හිමි කර ගත්තාය.  

The post පාරමී වසන්ති මාරිස්ටෙලා-2018 ලෝක යොවුන් ඔලිම්පික් ජය! appeared first on Lanka Views | Views of the truth.

]]>
යොවුන් ඔලිම්පික් උළෙලේදී ලංකාව වෙනුවෙන් පළමු පදක්කම දිනාගත් ක්‍රීඩිකාව වුයේ පාරමී වසන්ති මාරිස්ටෙලාය.

ආර්ජන්ටිනාවේ දි පැවැති 2018 ලෝක යොවුන් ඔලිම්පික් මලල ක්‍රීඩා තරගයේදි මීටර් 2000 බාධක දිවිමේ තරගයෙන් ඇය ලෝකඩ පදක්කම හිමි කර ගත්තාය.

 

The post පාරමී වසන්ති මාරිස්ටෙලා-2018 ලෝක යොවුන් ඔලිම්පික් ජය! appeared first on Lanka Views | Views of the truth.

]]>
ආර්ථික අර්බුදයේ පීඩාව ධනවතුන්ට නොවේ, සාමාන්‍ය ජනයාටයි – පුබුදු ජයගොඩ https://www.lankaviews.com/%e0%b6%86%e0%b6%bb%e0%b7%8a%e0%b6%ae%e0%b7%92%e0%b6%9a-%e0%b6%85%e0%b6%bb%e0%b7%8a%e0%b6%b6%e0%b7%94%e0%b6%af%e0%b6%ba%e0%b7%9a-%e0%b6%b4%e0%b7%93%e0%b6%a9%e0%b7%8f%e0%b7%80-%e0%b6%b0%e0%b6%b1/ Fri, 12 Oct 2018 19:04:36 +0000 https://www.lankaviews.com/?p=30692 රුපියල අවප්‍රමාණවීම සහ ඊට හේතු ලෙස ආණ්ඩුව පවසන ආර්ථික අර්බුදයෙන් පීඩාවට පක්ව සිටින්නේ ධනවතුන් හෝ පාලකයන් නොව, සාමාන්‍ය වැඩකරන ජනතාව බව පෙ.ස.ප. අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය. ඔහු පළ කළ අදහස් සහිත කෙටි වීඩියෝ දර්ශන කොටසක් මේ සමග ඇත.

The post ආර්ථික අර්බුදයේ පීඩාව ධනවතුන්ට නොවේ, සාමාන්‍ය ජනයාටයි – පුබුදු ජයගොඩ appeared first on Lanka Views | Views of the truth.

]]>
රුපියල අවප්‍රමාණවීම සහ ඊට හේතු ලෙස ආණ්ඩුව පවසන ආර්ථික අර්බුදයෙන් පීඩාවට පක්ව සිටින්නේ ධනවතුන් හෝ පාලකයන් නොව, සාමාන්‍ය වැඩකරන ජනතාව බව පෙ.ස.ප. අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

ඔහු පළ කළ අදහස් සහිත කෙටි වීඩියෝ දර්ශන කොටසක් මේ සමග ඇත.

The post ආර්ථික අර්බුදයේ පීඩාව ධනවතුන්ට නොවේ, සාමාන්‍ය ජනයාටයි – පුබුදු ජයගොඩ appeared first on Lanka Views | Views of the truth.

]]>
සිංහරාජ මායිමේ, කුඩුමිරිය වන විනාශය ගැන බලධාරින් නිහඩය! https://www.lankaviews.com/%e0%b7%83%e0%b7%92%e0%b6%82%e0%b7%84%e0%b6%bb%e0%b7%8f%e0%b6%a2-%e0%b6%b8%e0%b7%8f%e0%b6%ba%e0%b7%92%e0%b6%b8%e0%b7%9a-%e0%b6%9a%e0%b7%94%e0%b6%a9%e0%b7%94%e0%b6%b8%e0%b7%92%e0%b6%bb%e0%b7%92/ Mon, 08 Oct 2018 11:31:38 +0000 https://www.lankaviews.com/?p=30516 සිංහරාජ වනාන්තරයේ පරිවාර වනාන්තරයක් වන කුඩූමීරිය රක්ෂිතයට මායිම්ව ඇති වනාන්තරය තුළ කිසිදු අවසරයකින් තොරව සිදු කරන මෙම කැලෑ එලිකිරිම හා මහා පරිමාණ වල්ලාපට්ටා ජාවාරම ප්‍රසිද්ධියේ සිදු කරමින් සිටි. මෙම ජාවාරම්කරුවන් විසින් ගස් විනාශ කිරිම සදහා අධික විෂ රසායනික ද්‍රව්‍ය භාවිතා කරමින් ගස් විනාශ කිරිම ආරම්භ කර ඇත. මේ සම්බන්ව කලවාන පොලිස් ස්ථානයට පැමිණිලි කලද අද වන […]

The post සිංහරාජ මායිමේ, කුඩුමිරිය වන විනාශය ගැන බලධාරින් නිහඩය! appeared first on Lanka Views | Views of the truth.

]]>
සිංහරාජ වනාන්තරයේ පරිවාර වනාන්තරයක් වන කුඩූමීරිය රක්ෂිතයට මායිම්ව ඇති වනාන්තරය තුළ කිසිදු අවසරයකින් තොරව සිදු කරන මෙම කැලෑ එලිකිරිම හා මහා පරිමාණ වල්ලාපට්ටා ජාවාරම ප්‍රසිද්ධියේ සිදු කරමින් සිටි.
මෙම ජාවාරම්කරුවන් විසින් ගස් විනාශ කිරිම සදහා අධික විෂ රසායනික ද්‍රව්‍ය භාවිතා කරමින් ගස් විනාශ කිරිම ආරම්භ කර ඇත. මේ සම්බන්ව කලවාන පොලිස් ස්ථානයට පැමිණිලි කලද අද වන තුරු කිසිදු නිලධාරියෙකු මේ පිළිබද සොයා බලන්නට පැමිණ නැත. මෙහි ඇති වඩාත අවදානම නම් මෙ වනාන්තරය ජල උල්පත් මගින් ජලය ලබා ගන්නා පිරිසට ජලය ලබා ගැනිමට නොහැකි වීමය. අධික විෂ රසායනික ද්‍රව්‍ය ජලයට මුසු වී ඇත. මේ සම්බන්ධව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා දැනුවත් කලත් ඔහුද කිසිදු පියවරක් ගෙන නොමැත. ඊට අමතරව ප්‍රාදේශීය ලේකම් කාර්යාල, කලවාන අඩවි වන කාර්යාලය, මධ්‍යම පරිසර අධිකාරිය ආදි සියලු රාජ්‍ය ආයතන දැනුවත් කළද මෙ වන විනාශයට විරුද්ධව එම වගකිව යුතු නිලධාරීන් අනුගමනය කරන නිහඩ පිලිවෙත පුදුම සහගතය.

The post සිංහරාජ මායිමේ, කුඩුමිරිය වන විනාශය ගැන බලධාරින් නිහඩය! appeared first on Lanka Views | Views of the truth.

]]>
ජ.වි.පෙ. ජනමත විචාරණයකට බය නෑ – අනුර දිසානායක https://www.lankaviews.com/%e0%b6%a2-%e0%b7%80%e0%b7%92-%e0%b6%b4%e0%b7%99-%e0%b6%a2%e0%b6%b1%e0%b6%b8%e0%b6%ad-%e0%b7%80%e0%b7%92%e0%b6%a0%e0%b7%8f%e0%b6%bb%e0%b6%ab%e0%b6%ba%e0%b6%9a%e0%b6%a7-%e0%b6%b6%e0%b6%ba-%e0%b6%b1/ Fri, 28 Sep 2018 16:22:14 +0000 https://www.lankaviews.com/?p=30171 ඇතැමුන් පවසන ආකාරයට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ අරමුණින් 20 වැනි සංශෝධනය ගෙන ආ ජනතා විමුක්ති පෙරමුණ  ජනමත විචාරණයකට අදාළව අකැමැත්තක් පළ කර නැති බව ජ.වි.පෙ. නායක අනුර දිසානායක පවසයි. ජ.වි.පෙ. ගෙන ආ 20 වැනි සංශෝධන යෝජනාව පිළිබදව කොළඹ නවනගර ශාලාවේදී පැවැත්වූ සම්මන්ත්‍රණයට එක්වෙමින් ජ.වි.පෙ. නායකයා මේ බව සඳහන් කළේය. ජ.වි.පෙ. නායකයා මේ ආකාරයට ජනමත විචාරණයකට අකැමැත්තක් […]

The post ජ.වි.පෙ. ජනමත විචාරණයකට බය නෑ – අනුර දිසානායක appeared first on Lanka Views | Views of the truth.

]]>
ඇතැමුන් පවසන ආකාරයට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ අරමුණින් 20 වැනි සංශෝධනය ගෙන ආ ජනතා විමුක්ති පෙරමුණ  ජනමත විචාරණයකට අදාළව අකැමැත්තක් පළ කර නැති බව ජ.වි.පෙ. නායක අනුර දිසානායක පවසයි.

ජ.වි.පෙ. ගෙන ආ 20 වැනි සංශෝධන යෝජනාව පිළිබදව කොළඹ නවනගර ශාලාවේදී පැවැත්වූ සම්මන්ත්‍රණයට එක්වෙමින් ජ.වි.පෙ. නායකයා මේ බව සඳහන් කළේය.

ජ.වි.පෙ. නායකයා මේ ආකාරයට ජනමත විචාරණයකට අකැමැත්තක් පළ කර නැති බව විශේෂයෙන් සදහන් කළේ පසුගිය දිනක නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු විසින් කළ හෙළිදරව්වකට ප්‍රතිචාර වශයෙන් බව දේශපාලන අංශවල කතාබහට ලක්ව ඇත.

නිතිඥ නාගානන්ද කොඩිතුවක්කු විසින් මාධ්‍ය හමුවේ හෙළිදරව්වක් කරමින් පවසා තිබුණේ ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කරන 20වන සංශෝධනය මගින් ජනමත විචාරණයකට තුඩු දෙන වගන්ති සංශෝධනය කර ඇති බවය. එහෙත් එවැන්නක් සිදුකර නැති බවද ඒ සම්බන්ධයෙන් අධිකරණයේදී ජනතා විමුක්ති පෙරමුණ නීති තර්ක ඉදිරිපත් කළ බවත් එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර දිසානායක මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ සත්‍ය කතාව හෙළි නොකරන්නැයි එම පක්ෂයේ කිහිප දෙනෙක් තමන් ගෙන් ඉල්ලීම් කල බව නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු සඳහන් කරයි. කෙසේවෙතත්,  නිතිඥවරයා චෝදනා කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ විසින් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අනුගමනය කරන්නේ දෙබිඩි පිළිවෙතක් බවයි.

ජ.වි.පෙ. නායකයන් විසින් මහනාහිමිවරුන්ට ද පවසා ඇත්තේ සම්පූර්ණ අසත්‍යයක් බවත් සංශෝධනයේ අරමුණ විධායක බලය සම්පූර්ණයෙන්ම අගමැතිවරයාට පැවරීම බවත් ඔහු පවසයි.

මේ සම්බන්ධයෙන් සාක්ෂි ලෙස ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති දිවුරුම් පෙත්සම මගින් පනත් කෙටුම්පත සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නැතැයි පැහැදිලිවම සඳහන් කර ඇති බවද කියා සිටියේ ය.

 

 

The post ජ.වි.පෙ. ජනමත විචාරණයකට බය නෑ – අනුර දිසානායක appeared first on Lanka Views | Views of the truth.

]]>
“සංහිදියාව කියන්නෙ තමිල් කෙල්ලක් සිංහල සොල්දාදුවාට ලව් කරන එකද?” – නෙරංජනී ෂන්මුගරාජා https://www.lankaviews.com/%e0%b7%83%e0%b6%82%e0%b7%84%e0%b7%92%e0%b6%af%e0%b7%92%e0%b6%ba%e0%b7%8f%e0%b7%80-%e0%b6%9a%e0%b7%92%e0%b6%ba%e0%b6%b1%e0%b7%8a%e0%b6%b1%e0%b7%99-%e0%b6%ad%e0%b6%b8%e0%b7%92%e0%b6%bd%e0%b7%8a/ Wed, 26 Sep 2018 20:15:18 +0000 https://www.lankaviews.com/?p=30107 සිංහල සිනමාවේ සංහිදියාව, තමිල් තරුණියක් සිංහල සොල්දාදුවකුට පෙම්කිරීමට පමණක් සීමා වී ඇති බව සිනමා නිළි නෙරංජනී ෂන්මුගරාජා පවසන්නීය. ඇය මේ කරුණ අවධානයට ලක් කළේ දේවින්ද කෝංගහගේ නිර්මාණයක් ලෙස පැමිණෙන “ගිරි වැසී පුර ” චිත්‍රපටය වෙනුවෙන් සැප්තැම්බර් 14 වැනිදා කොළඹදී පැවති මාධ්‍ය හමුවේදීය. ලාංකික තමිල් රංග ශිල්පීන්ට සිදුව ඇත්තේ යුද්ධයට අදාළ නිර්මාණවලට කොටු වි සිටීමට බවද ඉන් […]

The post “සංහිදියාව කියන්නෙ තමිල් කෙල්ලක් සිංහල සොල්දාදුවාට ලව් කරන එකද?” – නෙරංජනී ෂන්මුගරාජා appeared first on Lanka Views | Views of the truth.

]]>
සිංහල සිනමාවේ සංහිදියාව, තමිල් තරුණියක් සිංහල සොල්දාදුවකුට පෙම්කිරීමට පමණක් සීමා වී ඇති බව සිනමා නිළි නෙරංජනී ෂන්මුගරාජා පවසන්නීය.

ඇය මේ කරුණ අවධානයට ලක් කළේ දේවින්ද කෝංගහගේ නිර්මාණයක් ලෙස පැමිණෙන “ගිරි වැසී පුර ” චිත්‍රපටය වෙනුවෙන් සැප්තැම්බර් 14 වැනිදා කොළඹදී පැවති මාධ්‍ය හමුවේදීය.

ලාංකික තමිල් රංග ශිල්පීන්ට සිදුව ඇත්තේ යුද්ධයට අදාළ නිර්මාණවලට කොටු වි සිටීමට බවද ඉන් ඔබ්බෙහි ජිවිතයක් තමිල් ජනසමාජයට ඇති බව වටහා නොගැනීම කණගාටුවක් බවද ඇය එහිදී ප්‍රකාශ කළාය. සංහිදියාව යනු තමිල් තරුණියක සිංහල තරුනයකු සමග පෙම් කිරීමේ සීමාවේ පවතින බව පෙන්වා දෙන ඇය එයට ලාංකික සිනමාකරුවන් මෙන්ම තමිල් හිල්පීන්ද වගකිවයුතු බව අවධාරනය කළාය. එපමණක් නොව, ඉන්දියාව දෙස බලා සිටිනවාට වඩා තමිල් කලා නිර්මාණකරුවන්ට තමන්ගේම වූ නිර්මාණ බිහි කරන්නට ශක්තිය හා ධෛර්ය තිබිය යුතු බවත් තමිල් රංග ශිල්පීන් ලෙස තමන් මෙන්ම දර්ශන් ධර්මරාජ් වැනි කලාකරුවන්ට ජනතා සම්මාන මෙන්ම නිර්මාණ ඇගයුම් සම්මාන හිමිවීමම එයට ආරම්භයක් බවද ඇය පැවසුවාය. නිරංජනී වැඩිදුරටත් අවධාරනය කළේ ලාංකික තමිල් කලා කෘති බිහිවන්නට නම් තමිල් නිර්මාණකරුවන් ලාංකික නිර්මානයන් අගය කිරිමට අසමත්වීම සහ ඉන්දිය සිනමා කලාවන් කෙරෙහි පරාධිනවීම අවසන් කළයුුතු බවය.

නිරංජනී ෂන්මුගලිංගම් පල කළ අදහස නරමන්නට ඉහත වීඩියෝ සබදතාවය වෙත යන්න.

The post “සංහිදියාව කියන්නෙ තමිල් කෙල්ලක් සිංහල සොල්දාදුවාට ලව් කරන එකද?” – නෙරංජනී ෂන්මුගරාජා appeared first on Lanka Views | Views of the truth.

]]>