Posted on 04.23.2020 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද(23) රැස්වීමට නියමිතව තිබේ.
පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ හිටපු කතානායක කරූ ජයසූරියගේ සභාපතීත්වයෙන් යුත් ව්‍යවස්ථා සභාව කතානායක නිල නිවසේදී රැස්වීමට නියමිත බවයි.
මේ සදහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් ඇතුළු ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින් සහභාගී වීමට නියමිතව තිබේ.
ව්‍යවස්ථාදායක සභාවක් පත්කිරීමේ අරමුණ වූවේ ස්වාධීන කොමිෂන් සභා පත්කිරීම ඇතුළු අපක්ෂපාතිව තීරණ ගැනීමයි.