Posted on 05.08.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
අද (08) දින ඉන්දියාවේ ව්‍යාප්ත වෙමින් තිබෙන කොවිඩ් 19 විකෘති ප්‍රභේදයක් වන B.1.617 ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයෙකු නිරෝධායන මධ්‍යස්ථානක සිට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී හඳුනා ගෙන තිබුණි.
ඊට අමතරව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය නිකුත්කළ වාර්තාවකට අනුව ඩෙන්මාර්ක්,සෞදි,යුරෝපා,නයිජීරියා සහ දකුණු අප්‍රිකා ව්‍යාප්ත වෙමින් තිබෙන කොවිඩ් ප්‍රභේද සහිත ආසාදිතයින් කිහිප දෙනෙක්ද මෙරටින් හඳුනා ගෙන ඇත.
