Posted on 09.08.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතිය මැකීයාම සම්බන්ධයෙන් සැකපිට එක් අයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
අදාල දත්ත පද්ධතිය පවත්වාගෙන ගිය සමාගමේ ප්රධාන විධායක නිලධාරියාව එසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම දත්ත මැකී යාම සම්බන්ධයෙන් සිදුකෙරුණු විමර්ශන වලදී අනාවරණය වූ කරුණු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෙට(08) දිනයේ අධිකරණයට වාර්තා කිරීමට නියමිතව තිබේ.