Posted on 02.25.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
කොවිඩ් ආසාදිතව මිය යන පුද්ගලයන්ගේ මෘතදේහ භූමදානය සඳහා අවසර දෙන ගැසට් පත්‍රය මුද්‍රණයට යොමු කර ඇති බව වාර්තා වේ.
අමාත්‍ය එස් එම් චන්ද්‍රෙස්න මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ , සෞඛ්‍ය ඇමති අද ජනාධිපති කාර්යාලයේ පැවති රැස්වීමක් එය දැනුම් දුන් බවයි.