தமிழ்
English
Contact
Thursday 2nd May 2019    
ඡන්දය පැරණි ක්‍රමයට පවත්වන්න නව පනතක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඡන්දය පැරණි ක්‍රමයට පවත්වන්න නව පනතක්



පළාත් සභා මැතිවරණය පැරණි සමානුපාතික ක්‍රමටය පැවැත්වීම සඳහා රජය නව කෙටුම්පතක් පාර්ලිමේන්තු සම්මත කර ගැනීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධූරය දැරූ දිනවලදී එවකට පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යධූරය දැරූ ෆයිසර් මුස්තාෆා මහතා විසින් එම කෙටි පනත සකස්කර ඇති අතර දින 50 ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය ඊට අනුමැතියද ලබා දී ඇත. මේ සඳහා සියලු පක්ෂ එකඟතාවය දක්වා ඇති බවද වාර්තා වේ.

මේ වනවිට එම පනත් කෙටුම්පත නීති සම්පාදකවරයා වෙත යවා තිබෙන බවද වාර්තා වේ.