தமிழ்
English
Contact
Monday 6th May 2019    
මැතිවරණය සම්බන්ධයෙන් අධිකරණයේ සහාය පැතීමට යයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මැතිවරණය සම්බන්ධයෙන් අධිකරණයේ සහාය පැතීමට යයි



පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ උපදෙස් පැතීමට බලාපොරොත්තුවන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.

මාධ්‍යවෙත අදහස් දක්වමින් ඔහු මේ අදහස පළකර තිබේ.

මැතිවරණය නොපවැත්වීම සම්බන්ධයෙන් විවිධ පාර්ශව තම කොමිසමට චෝදනා එල්ල කරන බවද මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පෙන්වා දී ඇත.

සිමානිර්න ගැටලු අවසන් නොවීම හේතුවෙන් අලුතින් හදුන්වා දුන් මිශ්‍ර සමානුපාතික ක්‍රමය යටතේ මැතිවරණය පැවැත්විය නොහැකි බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.