‘ඩීමන්ස් ඉන් පැරඩයිස්’ – දර්ශන වාරයක් හා සංවාදයක්

යාපනය අන්තර්ජාතික සිනමා උලෙලෙන් ඉවත් කිරීම නිසා විවදයට ලක් වූ ජූඩ් රත්නම්ගේ ‘ඩීමන්ස් ඉන් පැරඩයිස්’ සිනමා කෘතිය තිරගත කර රසික සංවාදයක් සංවිධානය කර තිබේ.

ඔක්තෝබර් 13 වැනිදා උදේ 9.00ට කොළඹ 7 ජාතික චිත්‍රපට සසං්තා සිනමා ශාලාවේදී (තරංගනී) සිදුවන මෙම සංවාදය සංවිධානය කරන්නේ ‘සිනමාවේ සහෘදයෝ’ විසිනි.

Chandana Sirimalwatte :