தமிழ்
English
Contact
Wednesday 24th April 2019    
විජේවීර චරිතය සිනමා තිරයට - 'ගින්නෙන් උපන් සීතල' | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

විජේවීර චරිතය සිනමා තිරයට – ‘ගින්නෙන් උපන් සීතල’



ජනතා විමුක්ති පෙරමුනේ නිර්මාතෘ, රෝහණ විජේවීර චරිතය කේන්ද්‍ර කරගෙන අනුරුද්ධ ජයසිංහ විසින් නිර්මාණය කළ ‘ගින්නෙන් උපන් සීතල’ සිනමා කෘතිය ජනවාරි 18 වැනිදා සිට දිවයිනේ සිනමා හල්වල ප්‍රදර්ශනය කෙරේ.