‘දැකලා පුරුදු කෙනෙක්‘ මාර්තු 8 සිට

මලිත් හෑගොඩ සිනමා නිර්මාණයක් “දැකල පුරුදු කෙනෙක්” මාර්තු 8 සිට සිනමාහල්වලට පැමිණේ. “දැකල පුරුදු කෙනෙක්” ලෙස සිනමාකෘතියට නැගුණේ භූපති නලින් වික්‍රමගේ විසින් ලියු තිර පිටපතකි

Chandana Sirimalwatte :