Posted on 05.07.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
දිවයින පුරා වන පාසල්,පෙර පාසල්,උපකාරක පන්ති,විශ්ව විද්‍යාල,පිරිවෙන් ආදිය යළි දැනුම් වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් පවසා තිබේ.
පවතින කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් අධ්‍යාපන බලධාරීන් හා සෞඛ්‍ය බලධාරීන් එක්ව එම තීරණ ගෙන ඇත.
රජයේ තීරණය සියලු කතෝලික පාසල් ද එලෙස වසා තැබෙන බවයි කොළඹ රඳගුරු නිවනිවේදනය කර තිබේ.