Posted on 12.15.2020 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ හිටපු නියෝජ්‍ය අමාත්‍ය අබ්දුල්ලා මහරුෆ් අද උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ලංකා සතොස ආයතනයේ 2015 – 2019 අතර කාල වකවානුවේ සිදුවූ වාහන අව භාවිතය සම්බන්ධ චෝදනා මත ඔහු අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
ඔහු සමස්ථ ලංකා මක්කල් කොන්ග්‍රසයේ මන්ත්‍රීවරයකු වශයෙන් සිටි අතර පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් පරාජයට පත් විය.