தமிழ்
English
Contact
Wednesday 22nd May 2019    
පළාත්පාලන අායතන 350ක් නිල වශයෙන් පිහිටුවයි - සභාපති තේරීම වැඩි ඡන්ද ලබාගත් පාර්ශ්වයෙන් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පළාත්පාලන අායතන 350ක් නිල වශයෙන් පිහිටුවයි – සභාපති තේරීම වැඩි ඡන්ද ලබාගත් පාර්ශ්වයෙන්



පසුගිය පෙබරවාරි 10 වැනිදා පැවැති පළාත්පාළන මැතිවරණයෙන් පළාත්පාලන අායතන 350ක් සදහා තේරි පත් වූ සභිකයන් අද දින සිට සභික ධුරකාලයට පත්වන බවද ඒ්වාෙය් සභාපති ධුර 50%කට වැඩි ඡන්ද ලබාගත් පක්ෂවල නියොජ්තියන් අතුරින් තෝරාගැනීම සිදුවනු අැති බවත් වාර්තා ෙව්. ඉතිරි සභාපවල බලය පිහිටුවීම සම්බන්ධ පැහැදිලි තත්වයක් අැති වූ පසුව ඒම සභා පිහිටුවනු අැත.