ක්‍රීඩා පුවත්

අසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ශ්‍රී ලංකාව ඉවතට

ඇෆ්ගනිස්ථානය හා පැවැති එක් දින තරගයෙන් ලකුණු 91 පරාජයක් ලැබීම හේතුවෙන් ආසියානු කුසලාන තරගාවලියෙන් ඉවත්ව යාමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුව…

කාන්තා තෙවන එක්දින තරගය ඉන්දියාව පරදා ලංකාව ජය ගනී.

සංචාරක ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග පැවැති තෙවන එක්දින තරගයෙන් ජය ගැනීමට ශ්‍රී ංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්විය. සංචාරක ඉන්දීය…

ආසියානු කුසලාන පළමු තරගයේ ජය බංග්ලාදේශයට

ඊයේ ආරම්භවූ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන්ම ශ්‍රී ලංකාව පරදා ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්විය. ඩුබායි ක්‍රීඩාංගයේදී ඊයේ පැවැති…

දකුණු ආසියානු පාපන්දු අවසන් තරගයට ඉන්දියාව හා මාලදිවයින

දකුණු ආසියානු කලාපීය පාපන්දු ශූරතාවලියේ අවසන් තරගය ඉන්දියාව සහ මාලදිවයින අතර අද පැවැත්වීමට නියමිතව ඇත. මෙම අවසන් තරගය බංග්ලාදේශයේ ඩකා අගනුවර…

ඉන්දීය කාන්තා පිල ලකුණු 219කට දැවීයයි

ඉන්දීය හා ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම් සහභාගීවන දෙවන එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය අද ගාල්ල අන්තර් ජාතික ක්‍රිකට් පිටියේදී ආරම්භවිය. සංචාරක…

තර්ජිනී සිවලිංගම්, ආසියානු දැල්පන්දු ශුරතාවයේ විශිෂ්ටතම ක්‍රීඩිකාව!

ආසියානු දැල්පන්දු තරගාවලියේ ජයග්‍රාහී කුසලානය ලංකා පිලට හිමිවීමට සමාන්තරව තරගාවලියේ විශිෂ්ටතම ක්‍රිඩිකාව ලෙස ලංකා නෙට්බෝල් කණ්ඩායමේ තර්ජිනී ශිවලිංගම් තෝරාගනු ලැබිණි.…

ටෙලිකොම් ’ස්පීඩ් අප්’කාන්තා අංශයේ ජය දිනේෂා දිල්රුක්ෂිට

ඊයේ අවසන්වූ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය හා ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය ඒකාබද්ධව සංවිධානය කළ’‘එස්එ.ල්ටී.’ ස්පීඞ් අප්’ පාපැදි සවාරියේ කාන්තා අංශයේ…

නඕමි ඔසාකා US Open ටෙනිස් කාන්තා අංශ ජය ගනී

US Open ටෙනිස් තරගාවලියේ කාන්තා කේවල අවසන් තරගයෙන් සෙරීනා විලියම්ස් පරදා නඕමි ඔසාකා ජය ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි.…

ලංකා කණ්ඩායම ආසියානු දැල්පන්දු ශූරතාවයේ අවසන් වටයට!

අද (08) ආසියානු දැල්පන්දු ශූරතා තරඟාවලියේ අවසන් පූර්ව තරඟයේදී ජයග්‍රහණය ලබා අවසන් මහා තරඟයට සුදුසුකම් ලබන්නට ලංකා දැල්පන්දු කණ්ඩායම සමත් විය.…

සෙරීනා විලියම්ස් හා නඕමි ඔසාකා US Open අවසන් වටයට

නිව්යෝර් නුවර පැවැත්වෙන  US Open ටෙනිස් තරගාවලියේ කාන්තා අවසන් තරගය පිවිසීමට සෙරීනා විලියම්ස් හා ජපානයේ නඕමි ඔසාකා සමත්ව ඇති බව…

ශ්‍රී ලංකාව මැලේසියාව පරදවයි

සිංගප්පූරුවේ පැවැත්වෙන ආසියානු දැල් පන්දු තරගාවලියේදී ඊයේ පැවැති ශ්‍රී ලංකාව හා මැලේසියාව අතර තරගයෙන් 62-59 ලෙස ඉතා තියුණු ජයක් ලැබීමට…

ටෙලිකොම් පාපැදි සවාරියේ තෙවන අදියර මහියංගණයට

ශ්‍රී ලංකා ටෙලිකොම් හා ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය සමග එක්ව සංවිධානය කරන එස්.එල්.ටී. ස්පීඞ් අප්’ පාපැදි සවාරිය පසුගිය 4 වැනි…