தமிழ்
English
Contact
Wednesday 1st May 2019    
ඉන්ධන සහන ඉල්ලා ධීවරයෝ මුහුදු යාම නවතති! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඉන්ධන සහන ඉල්ලා ධීවරයෝ මුහුදු යාම නවතති!



ඉන්ධන මිල ඉහළ යාමත් සමග ධීවරයන්ට ලබාෙදන බවට අාණ්ඩුව පොරොන්දු වූ සහන ඉල්ලා ධිවරයෝ විරෝධතා ක්‍රියාමාර්ගවලට ඒළඹෙමින් සිටිති.

මේ යටතේ මීගමුව සිට ෙබ්රුවල දක්වා මුහුදු තීරයේ ධිවරයන් විසින් මුහුදු යාම වර්ජනය කිරීමේ තීරණයක් ගෙන අැත. ඒ් අනුව අද(8) සිට සමස්ත ලංකා ධීවර ජනතා සංගමයේ මූලිකත්වයෙන් මුහුදු යාම නවතා දමනු අැත. ඒ සදහා 11 වැනිදා සිට අනෙකුත් ධිවර ජනතා සහයෝගය ලබාගන්නා බව ඒම සංගමය පවසයි.