දිමුත් කරුණාරත්න ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදා හැරේ
බීමතින් රිය පදවා අනතුරක් සිදු කිරිමේ සිද්ධියක සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්නට ලක්ෂයක ශරීර ඇප දෙකක්…
බීමතින් රිය පදවා අනතුරක් සිදු කිරිමේ සිද්ධියක සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්නට ලක්ෂයක ශරීර ඇප දෙකක්…
ඩිෆෙන්ඩර් රථයකින් යටකරගෙන යාම නිසා මියගිය පොලිස් පරීක්ෂක ආනන්ද සාගර සරත්චන්ද්‍ර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (11) සවස 4.00ට…
බම්බලපිටියේදී පොලිස් රතවාහන අංශයේ නිලධාරියකු යටකරගෙන ධාවනය කළ ඩිෆෙන්ඩර් රියේ ගමන්ගත් රියදුරු සහ එහි ගමන් කළ මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයාගේ පුත්‍රයා…
බණ්ඩාරගම කිදෙල්පිටිය ප්‍රදේශයෙදී සිදුවූ රිය අනතුරක් සම්බන්ධෙයන් ප්‍රවීන රංගන ශිල්පිනී දීපානි සිල්වා අත්අඩංගුවට ගෙන අැත. අැය විසින් පැදවු මෝටර් රිය…
අද(17) උදෑසන දියතලාව ගුවන් හමුදා පුහුණු කඳවුරේ පුහුණුවීමක් අතර තුර පිපිරීමක් සිදුවීමෙන් ඒහිදී ගුවන් හමුදා ආධුනික සෙබළියක් හා ගුවන් හමුදා නිලධාරීන්…
අද දින උදයේ දියතලාව සිට හෙබරව බලා යමින් තිබුණු බස් රථයක පිපිරීමක් සමග ඇති වූ ගින්නක් නිසා බසය දැවී ෙගාස්…
අද (26) උදයේ අනුරාධපුර - පුත්තලම මාර්ගයේ බුලන්කුලම ප්‍රදේශයේදී ගවයන් පටවාගත් ලොරියක් හේතුවෙන් ඇති වූ රිය අනතුර අවස්ථාවේ එම ලොරිය…
අම්පාර උහන මාර්ගයේ අධික වේගයෙන් ගමන්ගත් විමලවීර දිසානායක දිසානායක මන්ත්‍රිවරයාගේ ජීප් රථය අද(29) උදෑසන යතුරුපැදියක ගැටීමෙන් යතුරුපැදිකරු මිය ගොස් තිබේ.…
2017 වසරේ ගෙවී ගිය මාස අටක් තුළදී සිදු වූ රිය අනතුරුවලින් මියගිය සංඛ්‍යාව 1800 කට අධික බව මාර්ග ආරක්‍ෂාව පිළිබඳ…
පොලොන්නරුව ඇතුමල්පිටිය ප්‍රදේශයේ දී මෝටර් රථයක ගැටීමෙන් යතුරු පැදියේ ගමන්ගත් දෙදෙනකු මිය යාමේ වගකීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ බාල සහෝදරයෙකු වන…
මීගමුව පෙරියමුල්ල, ඇළ පාර ප්‍රදේශයේ ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලක කොන්ක්‍රීට් තට්ටුවක් එකවරම කඩා වැටී ඇති බව වාර්තා වේ. එම කඩා වැටීමෙන්…
ජා ඇළ තුඩැල්ල නිලමරියා බාලිකා පාසලේ වසර 100ටත් වඩා පැරණි ගොඩනැගිල්ලක් හේතුවෙන් තම දරුවන් දරුණු අවදානමක පසුවන බැවින් අදාළ ගොඩනැගිල්ලෙන්…