ජාත්‍යන්තර කම්කරු දින පෙළපාලි සහ කම්කරු රැලි තහනම් කරයි!
වත්මන් ආණ්ඩුව විසින් දෙවැනි වරටත් ජාතයන්තර වැඩකරන ජනතාවගේ සහයෝගිතා දිනය තහනම් කරන්නට තීරණය කර ඇත. පසුගියදා ඇති වූ අන්තවාදී ප්‍රහාර…
වත්මන් ආණ්ඩුව විසින් දෙවැනි වරටත් ජාතයන්තර වැඩකරන ජනතාවගේ සහයෝගිතා දිනය තහනම් කරන්නට තීරණය කර ඇත. පසුගියදා ඇති වූ අන්තවාදී ප්‍රහාර…
පෞද්ගලික අංශයේ සේවකයන්ගේ අවම වැටුප රුපියල් 10,000 සිට 12,500 දක්වා වැඩි කිරීමට කටයුතු කරන බව කම්කරු සබඳතා ඇමැති රවින්ද්‍ර සමරවීර…
මහින්ද රාජපක්ෂ පාලනය යටතේ කටුනායක වෙළද කලාපයේ සේවක විරෝධතාවකදී සිදුකළ ම්ලේච්ඡ පොලිස් ප්‍රහාරයෙන් පීඩාවට පත් වින්දිතයන්ට රජයෙන් වන්දි ගෙවියයුතු බව…
පාසල් අධ්‍යාපනය තුළ ගැටලු රාශියක් ඇතිකරමින් ගුරුවරු හා විදුහල්පතිවරුන්ට මුහුණ දෙන්නට සිදුව ඇති වෘත්තිය ගැටලුවලට අදාළ ඉල්ලීම් ඉටුකරන ලෙස බලකරමින්…
ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන විසින් නව සාමාජිකයන් පත් කර තිබේ. ඒ අනුව හිටපු ජ්‍යෙෂ්ඨ…
වැඩකරන ජනතාවගේ ජීවන කොන්දේසිවල දුෂ්කරතා අවසන් කිරීම මුල්කරගෙන වැටුප් වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් 12ක් මුල්කරගත් අරගලයකට ආරම්භය කම්කරු අරගල මධ්‍යස්ථානය…
වැටුප් වැඩි කිරීම ඇතුළු ලාංකිය වැඩකරන ජනයාගේඉල්ලීම් 12ක් මුල්කර ගෙන කම්කරු අරගල මධ්‍යස්ථානය විසින් කැඳවන ලද විරෝධතා උද්ඝෝෂණයක් සහ විරෝධතා…
වැඩකරන ජනතාව මේ වනවිට මුහුණ දී ඇති දුෂ්කරතා සම්බන්ධව පාලකයන් විසින් විසදුම් නොදෙන තත්වය තුළ එම ගැටලු විසදාගැනීමේ අරගල වෙන්වෙන්…
මෙරට හෙද සේවයට අදාළ වෘත්තිය ගැටළුවලට විසදුම් ඉල්ලමින් ‘රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය‘ ප‍්‍රකාශයට පත් කළ දීප ව්‍යාප්තව සංකේත වැඩවර්ජනය…
ඊ.ඒ.පී. මාධ්‍ය ජාලය ලෙස පැවතී පසුව බෙන් හෝල්ඩින්ග්ස් නමැති මැලේසියානු ආයතනයක පාලනයට නතු වූ ස්වර්ණවාහිනි ආයතනයේ සේවක වෘත්තිය සමිතියක් හේතුවෙන්…
රජයේ මෙන්ම පෞද්ගලික අංශයේ සේවකයකයින්ගේද රුපියල් 2500න වැටුප් ඉහළ දැමිය යුතු බව හිටපු කම්කරු ඇමතිවරයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ…
කටුනායක අත් වැසුම් නිෂ්පාදනය කරනු ලබන කර්මාන්තශාලාවක සේවකයින් සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක දැන්වීමක්, සිය කර්මාන්තශාලාවේ දැන්වීම් පුවරුවක ඇලවූ නිසා…