ගුරු අරගලයට එක් වෙමු! – විරෝධතාව 28 සවස 2.00ට
වසර 22ක් පුරා ගුරු වැටුප් සම්බන්ධ ගැටලු විසදන ලෙස ඉල්ලා ගුරුවරු ගෙන ගිය අරගලය නව අදියරකට ගෙන එමින් පෙබරවාරි 28…
වසර 22ක් පුරා ගුරු වැටුප් සම්බන්ධ ගැටලු විසදන ලෙස ඉල්ලා ගුරුවරු ගෙන ගිය අරගලය නව අදියරකට ගෙන එමින් පෙබරවාරි 28…
වතු කම්කරු අරගලයට එරෙහිව දේශපාලන මැර බලය හා අධිකරණ නියෝග යටතේ බොගවන්තලාවේදී සිදුකළ කඩාකප්පල්කාරී මැදිහත්වීමට එරෙහිව ‘1000 ව්‍යාපාරය‘ විසින් විරෝධතාවක්…
හෙට(24) වැනිදා බොගවන්තලාව නගරයේ පැවැත්වීමට සූදානම් කර ඇති ‘1000 ව්‍යාපාරයේ‘ කම්කරු රැළිය කඩාකප්පල් කිරීමේ අරමුණින් ඇමති දිගම්බරන් ඇතුලු වතු කම්කරුවන්…
අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ දීර්ඝ කාලයක් පවතින ගැටලු විසදීම සඳහා අදාළ බලධාරීන් විසින් ප්‍රමාණවත් අවධානයක් යොමු නොකිරීම හා ගැටලු නොවිසදීම හේතුවෙන් ඒකාබද්ධ…
ගුරු හා විදුහල්පති සේවාවන්වල නිර්මාණය වී ඇති ගැටලූ පිළිබඳව හා ඒ සම්බන්ධයෙන් ඒකාබද්ධ ගුරු සේවා සංගමය ගෙන යන උද්ඝෝෂණික ක‍්‍රියාමාර්ග…
සේවයෙන් නෙරපන ලද කම්කරු ක්‍රියාකාරින් යලි සේවයේ පිහිටුවන ලෙස බලකරමින් කටුනායක නිදහස් වෙලඳ කලාපයේ ATG Ceylon කම්හලේ කම්කරුවන් ගෙන යන…
දෛනික මූලික වැටුප රු.1000 දක්වා වැඩි කිරීම සම්බන්ධව වතු කම්කරුවන්ගේ අරගල ව්‍යාප්ත වෙමින් තිබියදදී ඒ සම්බන්ධව ආණ්ඩුව සාකච්ඡා පවත්වමින් කල්…
වතුකම්කරුවන්ගේ ජීවිතය වහල්භාවයේ තබා ගනිමින් පවතින වත්මන් සේවා ක්‍රමය වෙනස් කිරීමටත් ඔවුන්ගේ ආර්ථික යුක්තිය සමානාත්මතාවය සහ සූරාකෑමෙන් තොර පූර්ණ නිදහස…
වතුකම්කරුවකුගේ දෛනික මූලික වැටුප රුපියල් 1000 දක්වා ඉහළ දමන ලෙස ඉල්ලීමක් තිබියදී එය රු. 855 ක් ලෙස ප්‍රකාශයට පත්කරමින් ආණ්ඩුවේ…
දෛනික මූලික වැටුප රු. 1000 හැර අන් කිසිදු විසදුමකට තමන් සූදානම් නැති බව පවසමින් වතු කම්කරුවන් පිරිසක් බගවන්තලාවේ විරෝධතාවක් සංවිධානය…
වතු කම්කරුවන්ගේ දිනයක මූලික වැටුප රුපියල් 700 දක්වා වැඩිකිරීමට එකගවීමෙන් වතුකම්කරු වෘත්තිය සමිති අද (25) වතුකම්කරුවන්ගේ 1000 අරගලය පාවා දී…
වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප රු.1000ක් කරන ලෙස ඉල්ලමින් වමේ පක්ෂ, වෘත්තිය සමිති, සිවිල් සංවිධාන ඒකාබද්ධව ගොඩනැගූ ‘1000 ව්‍යාපාරය‘ විසින්…