අාණ්ඩුවෙන් ඉවත්වීම ගැන තීරණයක් ගන්න සූදානම් බව ඒක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර ඊයේ ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත් ශ්‍රී ලකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා ලෙස දුමින්ද දිසානායක පවසා තිබුණේ අාණ්ුවෙන් ඉවත්වීම සම්බන්ධයන් ශ්‍රීල.නි.ප. මධ්‍යම කාරක සභාවේ ඒකගතාවක් අැති නෙවාූ බවය. ඉදිරි දිනවල ශ්‍රීල.නි.ප. නිලධාරි මණ්ඩලයේ වෙනස්කම් සිදු කරන්නට අපේක්සා කරන බව මන්ත්‍රිවරයා පවසා තිබුණි. ඒහෙත් ඒ් වෙනස්කම් සන්ධාන නිලධාරි මණ්ඩලයට බලපාන්නක් නොවන බව මහින්ද අමරවීර අැමතිවරයා පවසා අැත.
මේ අාකාරයට තම නිල බලය පාවිච්චි කරමින් ප්‍රකාශ නිකුත්කරණ විවිධ පුද්ගලයන් පෙනී සිටීත්නේ විපක්ෂයේ අවශ්‍යතාව සැපිරීමට බව පෙනී යයි.