ෆොන්සේකාට අභ්‍යන්තර ඇමතිකම දෙන්න අර්ජුන ඉල්ලා අස්වෙයි?
හිටපු හමුදාපති සරත් ෆොන්සේකාට අභ්‍යන්තර කටයුතු ඇමතිකම ලබාදීමේ පහසුව සදහා ඇමති අර්ජුන රණතුංග සිය ඇමති ධුරයෙන් ඉවත්වන්නට එකග වූ බවට…
හිටපු හමුදාපති සරත් ෆොන්සේකාට අභ්‍යන්තර කටයුතු ඇමතිකම ලබාදීමේ පහසුව සදහා ඇමති අර්ජුන රණතුංග සිය ඇමති ධුරයෙන් ඉවත්වන්නට එකග වූ බවට…
ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමති අර්ජුන රනගුංග ඛනිජ තෙල් සංස්ථා සේවකයන්ගේ බාධාකිරීම් නිසා එතැනින් ඉවත්වන්නට නොහැකි අවස්ථාවේදී විශේෂ කාර්ය බලකායේ…
අද(28) සවස අර්ජුන රණතුංග විසින් දෙමටගොඩ ඛනිජ තෙල් සංස්ථාවට ඇතුළුවීමෙන් පසුව සේවක විරෝධය හමුවේ වෙඩිතැබීමේදී තුවාල ලද සංස්ථා සේවකයා මියගොස්…
අද(28) සවස දෙමටගොඩ ඛනිජ තෙල් සංස්ථාවට හදිසියේ ඇතුළු වූ අර්ජුන රණතුංග එහි වූ ලේඛන ලිපිගොනු රැගෙන යාමට උත්සාහ කරන ලද…
තෙල් සමාගම්වලට තෙල් මිල ඉහළ දැමිය හැකි වුවද ආණ්ඩුව මේ තත්වය පිළිබද වගකීමක් දැරිය යුතු බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන…
ක්‍රීඩා ක්ෂේත්‍රයේ ගැටලුවලට ක්‍රීඩකයන්ට හූ කීමෙන් පලක් නොවන බවද ක්‍රීඩා පරිපාලකයන් ඊට වගකිවයුතු බවද ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමැති අර්ජුන…