ලෝක ප්‍රසිද්ධ පැරිස් මැරතන් තරගාවලියේ ජය ඉතියෝපියාවට!
ලේකයේ ප්‍රධානතම මැරතන් ධාවන තරගයක් ලෙස සැළකෙන පැරිස් මැරතන් තරගයේ ජය හිමිකර ගැනීමට ඉතියෝපියාවේ අබ්‍රා මිලාව් සමත් විය. දුර ප්‍රමාණය…
ලේකයේ ප්‍රධානතම මැරතන් ධාවන තරගයක් ලෙස සැළකෙන පැරිස් මැරතන් තරගයේ ජය හිමිකර ගැනීමට ඉතියෝපියාවේ අබ්‍රා මිලාව් සමත් විය. දුර ප්‍රමාණය…
උතුරු කොරියාව හා දකුණු කොරියාව ඒකාබද්ධව 2032 වසරේ පැවැත්වීමට නියමිත ඔලිම්පික් උළෙලේ සත්කාරක රටවල් ලෙස ඉදිරිපත්වීමට තීරණය කර තිබේ. පසුගිය…
ආසියානු දැල්පන්දු තරගාවලියේ ජයග්‍රාහී කුසලානය ලංකා පිලට හිමිවීමට සමාන්තරව තරගාවලියේ විශිෂ්ටතම ක්‍රිඩිකාව ලෙස ලංකා නෙට්බෝල් කණ්ඩායමේ තර්ජිනී ශිවලිංගම් තෝරාගනු ලැබිණි.…
මේ දිනවල සිංගල්පූරුවේ පැවැත්වෙන ආසියානු දැල් පන්දු ශූරතාවලියේ තවත් තීරණාත්මක තරගයක් ශ්‍රී ලංකාව හා සිංගප්පූරු අතර පැවැත්විනි. ඊයේ සිංගප්පූරුවේ පැවැති…
අද අවසන් වූ 18 වන ආසියානු ක්‍රීඩා උළෙලේදී චීනය සමස්ත පදක්කම් 289ක් ලබා ගනිමින් තරගාවලියේ පළමු ස්ථානය හිමිකර ගැනීමට සමත්විය.…
තමා ඝාතනය කිරීමේ සැලැස්මක් පොලිසිය අනාවරණය කරගෙන ඇති බවද මේ පසුබිම යටතේ තම ජීවිතය අනාරක්ෂිත බවද ප්‍රවීණ මෝටර් රථ…
දකුණු ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වන ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා ක්‍රීඩා උපදේශකයින් සඳහා ප්‍රමාණවත් නේවාසික පහසුකම් සැලසීමට…
මාතරදී අවසන් වූ 43වැනි ජාතික ක්‍රීඩා උළෙලේ මිටිය වීසිකිරිමේ තරග ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් බිහි කරන්නට ශානිකා මනෝජි අමරසිංහ සමත්…
ක්‍රීඩා ක්ෂේත්‍රයේ ගැටලුවලට ක්‍රීඩකයන්ට හූ කීමෙන් පලක් නොවන බවද ක්‍රීඩා පරිපාලකයන් ඊට වගකිවයුතු බවද ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමැති අර්ජුන…
ඊයේ පැවැති ලෝක මලල ක්‍රීඩා උළෙලේ මීටර් 100 ඉසව්ව සදහා වූ තරගයෙන් හුසේන් බෝල්ට් පරාජය කිරීමට ජස්ටින් ගැටිලින් සමත්විය. සිය…
2017 වසරේ ලෝක මලල ක්‍රීඩා උළෙල අද ලන්ඩන් නගරයේදී ආරම්භ වන අතර මෙම මස 13 වැනි දින එය අවසන්වීමට නියමිතව…
ශ්‍රී ලංකා ටෙලිකොම් විසින් පවත්වන ලද ස්පීඩ්අප් පාපැදි සවාරියේ සමස්ත ජය ටෙලිකොම් සමාගම නියෝජනය කළ චාමික කුමාරට හිමිවිය. ඔහු සමස්ත…