රු.1000 හැර කිසිදු විසදුමක් එපා-වතුකම්කරුවෝ හඩ නගති!
දෛනික මූලික වැටුප රු. 1000 හැර අන් කිසිදු විසදුමකට තමන් සූදානම් නැති බව පවසමින් වතු කම්කරුවන් පිරිසක් බගවන්තලාවේ විරෝධතාවක් සංවිධානය…
දෛනික මූලික වැටුප රු. 1000 හැර අන් කිසිදු විසදුමකට තමන් සූදානම් නැති බව පවසමින් වතු කම්කරුවන් පිරිසක් බගවන්තලාවේ විරෝධතාවක් සංවිධානය…
වතු කම්කරුවන්ගේ දිනයක මූලික වැටුප රුපියල් 700 දක්වා වැඩිකිරීමට එකගවීමෙන් වතුකම්කරු වෘත්තිය සමිති අද (25) වතුකම්කරුවන්ගේ 1000 අරගලය පාවා දී…
වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප රු.1000ක් කරන ලෙස ඉල්ලමින් වමේ පක්ෂ, වෘත්තිය සමිති, සිවිල් සංවිධාන ඒකාබද්ධව ගොඩනැගූ ‘1000 ව්‍යාපාරය‘ විසින්…
වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප රු. 1000 දක්වා වැඩිකරන ලෙස බලකරන අරගලය හෙට(23) දීප ව්‍යාප්ත විරෝධතාවක් බවට පත් කරන්නට 1000…
කටුනායක අත් වැසුම් නිෂ්පාදනය කරනු ලබන කර්මාන්තශාලාවක සේවකයින් සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහනක දැන්වීමක්, සිය කර්මාන්තශාලාවේ දැන්වීම් පුවරුවක ඇලවූ නිසා…
වත්මන් අර්බුදය හමුවේ වැඩකරන ජනතාව විවිධ දේශපාලන බල අරමුණුවල න්‍යායපත්‍රයන්ට හසුරුවන තත්වයක් තුළ ඔවුන්ගේම අරමුණු සපුරා ගැනීමටත් අයිතීන් දිනාගැනීමටත් 'වැඩකරන…
විවිධ ජනතා අරමුනු වෙනුවෙන් හඩ නගන සහ අරගලකාරී ලෙස මැදිහත්වන ජනතාවගේ සටන්කාමී ඉලක්ක ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව සහ විකලප දේශපාලන බලයක්…
වතුකම්කරු ජනතාවට රු.1000 මූලික දෛනික වැටුපක් ලා දෙන ලෙස බලකරමින් දින 5ක් තිස්සේ කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවති සත්‍යග්‍රහය…
වතු කම්කරු ඉල්ලීම් ගැන ලංකා කම්කරු කොංග්‍රසය සහ හාම්පුතුන්ගේ සංගමය අතර අද(16) තවත් සාකච්ඡාවක් පැවැත්වෙන බව මාධ්‍ය වාර්තා කර ඇත.…
රජයේ සේවකයන්ගේ වැටුප් සම්බන්ධ ඉල්ලීම් ඉටු කරන බවත් ඒ සදහා විශේෂ කොමිටියක් පත්කර මාස දෙකකින් විසදුම් දෙන බවටත් ජනාධිපති මෛත්‍රිපාල…
දිනයක වැටුප රු. 500කට ආසන්න ලෙස ලබන වතුකම්කරුවන් එම වැටුප රු. 1000ක් කරන ලෙස ඉල්ලා අද(24) කොළඹ ගාලු මුවදොර පිටියේ…
රාජ්‍ය සේවකයන්ගේ වැටුප් විෂමතා නිවැරදි කිරිම ෙසදහා පත් කරන ලද විශේෂ කොමිසම් සභාවේ වාර්තාව මෙම මස අවසානයේදී ඉදිරිපත් කිරිමට කටයුතු…