නාකි නායකයිනි, හෙට අපට හිමි ලෝකය සුරකිනු! -ලොව පුරා ශිෂ්‍ය විරෝධතා
ලොවපුරා ප්‍රධාන නගර ගණනාවකදී පාසැල් සිසුන් ඊයේ (15) පාසැල් වලින් පිටතට පැමිණ දේශගුණික විපර්යාසයන් සම්බන්ධව ක්‍රියාමාර්ග ගැනීමට පාලකයන් අපොහොසත් වීම…
ලොවපුරා ප්‍රධාන නගර ගණනාවකදී පාසැල් සිසුන් ඊයේ (15) පාසැල් වලින් පිටතට පැමිණ දේශගුණික විපර්යාසයන් සම්බන්ධව ක්‍රියාමාර්ග ගැනීමට පාලකයන් අපොහොසත් වීම…
ප්‍රතිත්‍රස්ත පනතට එරෙහිව විරෝදතාවක් සංවිධානය කිරීමෙන් පසුව ඊයේ(13) අත්අඩංගුවට ගනු ලැබූ අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මහීල් බණ්ඩාර දෙහිදෙනිය…
සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ නවක සිසුන්ට නවකවදය ලබා දීමේ සිදුවීම්වලට සම්බන්ධ බවට චෝදනා කරමින් එම සරසවියේ සිසු සිසුවියන් 54 දෙනකුගේ…
ආණ්ඩුවේ චක්‍රලේඛණයක් නිසා අසාධාරණයට පත් සිසුවියන් සිව් දෙනෙකු ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයට බදවාගන්නා ලෙස බල කරමින් නිදහස් අධ්‍යාපනයක් උදෙසා සිසු ජන…
සබරගමුව විශ්ව විද්‍යාලයට අනුබද්ධිතව නව වෛද්‍ය පීඨයක් මෙම මස 17 දා විවෘත වන කිරීමට නියමිත බව වාර්තා වේ. මෙම වෛද්‍ය…
රජරට විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය ක්‍රියාකාරින් 16 දෙනකුගේ පන්ති තහනම අසාධාරණ බවට පවසමින් එම විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවත් සෙසු විශ්ව විද්‍යාල…
“අධ්‍යාපනය - සෞඛ්‍ය විකුණන, ජනතා අයිතීන් කප්පාදු කරන, පාලකයන්ගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී නව ලිබරල් ප්‍රතිපත්තියට එරෙහිව හෙට අරගලයට සිසු ජන බලයක්“…
ලංකාවේ වඩාත් බලපෑම් සහගත වාම බහුජන ව්‍යාපාරයක් ලෙස ක්‍රියාත්මක වන අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සිය නව කැදවුම්කරු ලෙස මහීල් බණ්ඩාර…
රජරට සහ අග්නිදිග විශ්වවිද්‍යාලවල ශිෂ්‍යයන් පිරිසකට අසාධාරණ පන්ති තහනම් කිරීම් හා ශිෂ්‍යභාවය අහෝසිකිරීම්වලට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින්…
අග්නිදිග විශ්වවිද්‍යාලයවසා දැමීමට පරිපාලනය ගත් තීරණයට හා ශිෂ්‍ය ක්‍රියාකාරීන් 15 දෙනෙක අත්අඩංගුවට ගැනීමට එරෙහිව සබරගමුව විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විරෝධය පළ…
"සරසවි ශිෂ්‍යායා නිර්මාණශීලී විය යුතුය, විචාරශීලී විය යුතුය, විචක්ෂණශීලී විය යුතුය, විප්ලවවාදී වියයුතුය." - වැලිවිටියේ ශ‍්‍රී සෝරත හිමි - ජයවර්ධනපුර…
අග්නිදිග සරසවි තාක්ෂණ පීඨයේ ගැටළු වහා විසඳන ලෙස ආණ්ඩුවට බලකරමින් අද(21) දින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය කොළඹදී විරෝධතා පාගමනක නිරත…