“ගින්දර, සීතල සහ අරගලය” සංවාදාත්මක කතිකාව
අනුරුද්ධ ජයසිංහ නිර්මාණය කළ 'ගින්නෙන් උපන් සීතල' චිත්‍රපටය සම්බන්ධව 'වෙනසක තාරුණ්‍යය' ( Youth for CHEnge) සංවිධානය විසින් කැදවා ඇති 'ගින්දර,…
අනුරුද්ධ ජයසිංහ නිර්මාණය කළ 'ගින්නෙන් උපන් සීතල' චිත්‍රපටය සම්බන්ධව 'වෙනසක තාරුණ්‍යය' ( Youth for CHEnge) සංවිධානය විසින් කැදවා ඇති 'ගින්දර,…
ඡායාරූප කලාවේ දීර්ඝකාලයක අත්දැකීම් ඇතිව එම කලාව හදාරන නවපරපුරට මහත් මගපෙන්වන්නකු වූ ප්‍රවීණ ඡායාරූප ශිල්පී, බර්ටි ගුණසේකර අභාවයට පත් විය.…
ප්‍රවීන චිත්‍රශිල්පියකු සහ චිත්‍රකතා රසිකයන්ගේ ආදරය දිනූ සිතුවම් ඇදි බන්ධුල හරිශ්චන්ද්‍ර ඇගයීම සදහා අභිනන්දන උළෙලක් ජනවාරි 31(හෙට) සවස 3.00ට කොළම…
ඉන්දුනීසියා - ලංකා කලා හුවමාරු වැඩසටහන යටතේ පවත්වන Art Connection චිත්‍ර කලා ප්‍රදර්ශනය ජනවාරි 28 දින සිට පෙබරවාරි 2 දක්වා…
ඉරාන සිනමා උළෙලක් පෙබරවාරි 7-10 දිනවල පැවැත්වීමට ඉරාන සංස්කෘතික මධ්‍යස්ථානය සහ ජාතික චිත්‍රපට සංස්ථාව සාමුහිකව සංවිධානය කරයි. කොළඹ 7 බෞද්ධාලෝක…
ධර්මසේන පතිරාජ කලාකරුවාගේ අභාවයෙන් වසරක් ඉකුත්වන ජනවාරි 28 වැනිදා සවස 4.00ට පතිරාජ සමරු දේශනය කොළඹ ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී…
ජනතා විමුක්ති පෙරමුනේ නිර්මාතෘ, රෝහණ විජේවීර චරිතය කේන්ද්‍ර කරගෙන අනුරුද්ධ ජයසිංහ විසින් නිර්මාණය කළ 'ගින්නෙන් උපන් සීතල' සිනමා කෘතිය ජනවාරි…
'ඉස්ලාමීය විප්ලවයෙන් පසු ඉරාන සිනමාව‘ යන තේමාවෙන් ඉරාන චිත්‍රපට උළෙලක් දෙසැම්බර් 12 සිට 16 දක්වා කොළඹ, ඉරාන සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පැවැත්වේ.…
ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ (Amnesty International) දකුණු ආසියාතික කලාපයේ සංවිධායකත්වයෙන් හා රාජ්‍ය චිත්‍රපට සංස්ථාවේ අනුග්‍රාහකත්වයෙන් Art for Rights තේමාව යටතේ කලා…
ලසන්ත ද සිල්වාගේ කාව්‍ය නිර්මාණ රැගත් ‘තුනී තුරුපත් මත ගැඹුරු ඉරි‘ කාව්‍ය සංග්‍රහය දෙසැම්බර් 6 සවස 2.30ට කොළඹ 5, නාරාහේන්පිට, කිරුළ…
40 වැනි ජාතික යෞවන සම්මාන උළෙලේදී දේශපාලකයන් වෙතින් සම්මානය ලබාගැනීම ප්‍රතික්ෂේප කරමින් කතාකරුවාගේ ප්‍රතිපත්තිමය ස්ථාවරයන් පිළිබද අදහසක් සමාජගත කිරීමට යොවුන්…
රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන රුසියානු සාහිත්‍ය උළෙල නොවැම්බර් 28 දින සවස 3.30ට කොළඹ 7, රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්වේ. ඉවාන්…