මාලතී කල්පනා ඇම්බ්‍රෝස් – කවි පොත් සමග
කිවිදියක හා සමාජ ක්‍රියාකාරිනියක වන ‘මාලතී කල්පනා ඇම්බ්‍රෝස්‘ කවි පොත් දෙකක් ප්‍රකාශයට පත් කිරීමේ අවස්ථාව දෙසැම්බර් 01 වැනි සෙනසුරාදා සවස…
කිවිදියක හා සමාජ ක්‍රියාකාරිනියක වන ‘මාලතී කල්පනා ඇම්බ්‍රෝස්‘ කවි පොත් දෙකක් ප්‍රකාශයට පත් කිරීමේ අවස්ථාව දෙසැම්බර් 01 වැනි සෙනසුරාදා සවස…
චන්ද්‍රන් රත්නම් විසින් නිර්මාණය කළ According to Matthew සිනමා කෘතිය නොවැම්බර් 24 වැනිදා සිට දිවයින පුරා සිනමාහල්වල තිරගතවන්නට නියමිතය. 1979දි…
ප්‍රවීන කලාකරු ජයලත් මනෝරත්න හදිසි රෝග තත්වයක් නිසා ඊයේ(13) සවස පෞද්ගලික රෝහලකට ඇතුළත්කළ බව වාර්තා විය. ඔහුගේ සමීප ඥාතින් පවසන…
ජයන්ත චන්ද්‍රසිරිගේ ‘ඝරසරප‘ චිත්‍රපට දර්ශනයක් හා සංවාදයක් නොවැම්බර් 24 වැනි සෙනසුරාදා සවස 1.00ට කොළඹ 10, ඩීන්ස් පාරේ සමාජ හා සාමයික…
ඩේවිඩ් හාවේ විසින් රචනා කළ Neoliberalism & the Restoration of Class Power කෘතියේ සුමිත් චාමින්ද විසින් කළ සිංහල පරිවර්තනය, ‘නවලිබරල් ධනවාදය සහ…
ප්‍රවීන ගායන ශිල්පිනියක, සංගීතාචාර්යවරියක සහ සංගීත ක්ෂේත්‍රයෙන්ලංකාවේ පළමු මහාචාර්යවරිය වූ අමරා රණතුංග ඊයේ (15) අභාවප‍්‍රාප්ත වූවාය. රජයේ සංගීත විද්‍යාලයේ ආරම්භක සිසුවියක් අවුරුදු…
යාපනය අන්තර්ජාතික සිනමා උලෙලෙන් ඉවත් කිරීම නිසා විවදයට ලක් වූ ජූඩ් රත්නම්ගේ 'ඩීමන්ස් ඉන් පැරඩයිස්' සිනමා කෘතිය තිරගත කර රසික…
යාපනය අන්තර්ජාතික සිනමා උළෙල සඳහා සැලසුම් කර තිබූ චිත්‍රපට ලැයිස්තුවෙන් සිය චිත්‍රපටය ඉවත් කොට ඇති බව සිනමාවේදී ජූඩ් රත්නම් පවසයි.…
කංචුකා ධර්මසිරි අධ්‍යක්ෂණය කළ ‘නොදුටු ඇස්‘ ඔක්තෝබර් 10 සවස 3.30ට සහ 7.00ට බොරැල්ල, නාමෙල් මාලිනි පුංචි තියටර්හිදී රංගගත වේ. කුමාරි…
කෑගලු ප්‍රාදේශීය ලෙකම් කාර්යාලය විසින් වාර්ෂිකව සංවිධානය කරන සාහිත්‍ය උත්සවයේ මෙවර සිනමා දැක්ම හා සංවාදය, සැප්තැම්බර් 29 සිට ඔක්තෝබර් 1…
රුහුණ විශ්වවිද්‍යාලයීය සංස්කෘතික කේන්ද්‍රය සංවිධානය කරන විචිත්‍රත්ව සිනමා කලා උලෙල සැප්තැම්බර් 25-27 දක්වා රුහුණ විශ්ව විද්‍යාලයීය මානව ශාස්ත්‍ර හා සමාජයීය…
සිව්වැනි වරටත් පැවැත්වෙන යාපනය ජාත්‍යන්තර සිනමා උළෙල ඔක්තෝබර් 3 වැනිදා සිට 8 වැනිදා දක්වා යාපනය නගරයේ, සිනමාහල් කිහිපයකදී පැවැත්වේ. 'ඇජෙන්ඩා…