උණුසුම් පුවත්

644,000 වටිනා පුටු ගන්න කිව්වේ නැහැ – ඉසුර

බස්නාහිර පළාත් සභාවට රුපියල් ලක්ෂ හයහමාර බැගින් වටිනා පුටු 144ක් ගෙන්වීම වාහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට තීරණය කර ඇති බව…

‘වාරණයේ උදහසට එරෙහිව කලාවේ නිදහස’ – කලාකරුවන්, ජනතා සංවිධාන විරෝධය පළ කරයි!

මේ දිනවල ආණ්ඩුව විසින් විවිධාකාරයෙන් කලාත්මක නිර්මාණ මර්දනයට හා වාරණයට ලක් කිරීමේ ප්‍රවණතාවක් ඇති බැවින් ඊට එරෙහිව වහා හඩ නැගිය…

ආණ්ඩුව රැකියා දෙන බව කියා රැකියා විරහිත උපාධිධාරින් රවටන ව්‍යාපෘතියක! – ඒකාබද්ධ රැකියාවිරහිත උපාධිධාරී සංගමය

වත්මන් ආණ්ඩුව විසින් දහස් ගණනක් රැකියා විරහිත උපාධිධාරින්ට බොරු කරමින් තවදුරටත් ඔවුන් රැවටීමේ යෙදී සිටින බව අද දින පැවැත්වෙන රැකියා…

හේතු රහිතව තරුණයන්ට පහරදුන් පොලිස් මැරයන් තිදෙනකු වැඩතහනමට!

බීමත්ව රාජකාරියේ යෙදෙමින් තරුණයන් දෙදෙනකු හේතු විරහිතව අත්අඩංගුවට ගෙන පහරදීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරින් තුන් දෙනකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට හොරණ මහේස්ත‍්‍රාත්…

සියවස තුළ දැකිය හැකි දීර්ඝතම පූර්ණ චන්ද්‍රග්‍රහණය අද (27) රාත‍්‍රියේ

මේ සියවස තුළ දැකිය හැකි දීර්ඝතම පූර්ණ චන්ද්‍රග්‍රහණය අද (27) රාත‍්‍රි කාලයේ නරඹන්නට හැකිවනු ඇත. බටහිර අප්‍රිකාවල නැගෙනහිර ආසියාව හා…

අතුරුදන්වූවන් ගැන ආණ්ඩුව දුන් පොරොන්දු දැන්වත් ඉටු කරනු – ජනතාව ආණ්ඩුවට විරෝධය පළ කරයි

අතුරුදන් කළවුන්ට වත්මන් ආණ්ඩුව විසින් පොරොන්දු දුන් ආකාරයට යුක්තිය ඉල්ලා උතුරේ මව්පියන් විසින් ආරම්භ කළ සත්‍යග‍්‍රහයට දින 500ක් සම්පූර්ණ වී…

ලලිත් – කුහන් නඩුවට රජයේ නීතිඥයා නොපැමිණීමෙන් නඩුව මාස 3කින් කල් යයි

අද(13) යාපනේ මහෙස්ත‍්‍රාත් අධිකරණයේ විභාගයට ගත් ලලිත් කුමාර් හා කුහන් මුරුගානන්දන් අතුරුදන් කිරීමට අදාළ හබයාස්කෝපුස් විභාගය ඔක්තෝබර් 19 වැනිදා දක්වා…

හම්බන්තොට වරායට දුන් ණය රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරයට වැය කරලා – නිව්යෝක් ටයිම්ස්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් හම්බන්තොට වරායට දුන් විශාල මුදලක් සිය ජනාධිපතිවරණ ව්‍යාපාරයට යෙදවූෙය්යැයි නිව්යෝක් ටයිමිස් පුවත්පත වාර්තා කරයි. පුවත්පත…

ඩොලරයේ මිල රු 160 ඉක්මවයි!

මෙරට මූල්‍ය ඉතිහාසයේ පළමු වරට අද(7) එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 160.00 සීමාව ඉක්මවා ගියේය. ශ්‍රී ලංකා මහ බැංකුවේ…

අයියලා 16 දෙනා රෙද්දක් අැදගෙන අාණ්ඩුවෙ ඉන්නෙ ? – රාජිත සේනාරත්න

පළාත්පාලන මැතිවරණය පරාජය වීමෙන් 16 දෙනකු ඉවත්වීමට තීරණය කිරීම නිසා අාණ්ඩුව පිරිසිදු කරන පොටක් පෑදුණ බවද 16 දෙනා ඉවත් කළ යුතු…

ජාතික සංහිදියාව ගෙන දෙසූ පාලකයන් උතුරට බස්නාහිරින් අාණ්ඩුකාරයෙක් යවයි !

ඊයේ මධ්‍යම පළාත් අාණ්ඩුකාරවරයා ෙලස නම් කළ රෙජිනෝල්ඩ් කුරේ උතුරු පළාතේ අාණ්ඩුකාරයා වශයෙන් යළිත් වරක් නම් කර අැත. උතුරු පළාත්…

සරසවිවලින් පිටවන හැමෝම රජයේ රැකියා සොයන්නන් නොවී සංවර්ධනයට දායක විය යුුතුයිලු – වැවිලි ඇමති කියයි !

සරසවිවලින් පිටවන සැම දෙනාටම රජයෙන් රැකියා දියයුතු බවට අදහසක් තිබෙන නිසා එය වෙනස් කළ යුතු බව ඉඩම් ඇමති නවීන් දිසානායක…