ලන්ඩනයේදී ඇල්ලූ ලාංකිකයන් නිදහස් කරයි!
අප්‍රේල් 11 වැනිදා ලන්ඩනයේ ලූටන් ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගත් ලාංකික තමිල් පුද්ගලයන් සිව්දෙනා ප්‍රශ්න කිරීම් අවසානයේ මුදා හැර ඇත. බ්‍රිතාන්‍යයේ තහනම්…
අප්‍රේල් 11 වැනිදා ලන්ඩනයේ ලූටන් ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගත් ලාංකික තමිල් පුද්ගලයන් සිව්දෙනා ප්‍රශ්න කිරීම් අවසානයේ මුදා හැර ඇත. බ්‍රිතාන්‍යයේ තහනම්…
බ්‍රිතාන්‍යයේ තහනම්කළ සංවිධානය සාමාජිකයන් බවට සැක පිට ලන්ඩනයේ ලූටන් ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගත් ලාංකිකයන් සිව්දෙනා සම්බන්ධයෙන් මේ දක්වාත් කිසිදු තොරතුරක් දැනුම්…
බ්‍රිතාන්‍යයේ තහනම් කළ සංවිධානයක සාමාජිකයින් බව පැවසෙන ලාංකිකයින් සිව් දෙනෙකු මෙට්‍රොපොලිටන් පොලීසිය විසින් අත්අඩංගුවට පත්ව ඇත. මෙම සිව්දෙනා පසුගිය 10…
හෙට(24) වැනිදා බොගවන්තලාව නගරයේ පැවැත්වීමට සූදානම් කර ඇති ‘1000 ව්‍යාපාරයේ‘ කම්කරු රැළිය කඩාකප්පල් කිරීමේ අරමුණින් ඇමති දිගම්බරන් ඇතුලු වතු කම්කරුවන්…
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර සහ අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු ටැම්පිටියේ සුගතානන්ද හිමි අද(15) දින රක්ෂිත බන්ධනාගාර…
විනිශ්චයන් දෙන, ඇප කොන්දේසි ලබා දෙන අධිකරණයත් ජනතාවගේ විනිශ්චයට ලක්වන බව අමතක නොකළ යුතු බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි. අත්අඩංගුවේ…
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර සහ අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු ටැම්පිටියේ සුගතානන්ද හිමි අද(12) දින පොලිස් අත්අඩංගුවට…
වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් එළඹෙන 20වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද(11) දින නියම කරන ලදි.…
වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරුගේ ඇප අයදුම්පත සලකා බැලීම තවදුරටත් කල් දැමීමට අද(09) දින කොළඹ මහාධිකරණය තීරණය කරන ලදි.…
වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් එළඹෙන 04වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට අද(20) දින නියෝග කරන…
රුහුණ විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් තාරක සඳරුවන් මාතර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්…
රයන් ජයලත් පැහැර ගැනීමට ඉඩ ලබා නොදෙමින් එයට බාධා කල පිරිස් වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට එම පුද්ගලයින් හඳුනා ගැනීම…