අග්නිදිග සරසවි සටනට ධීවර සංවිධාන සහාය!
අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසකගේ ශිෂ්‍යභාවය අහෝසි කිරීමට විරෝධය පලකරමින් කොළඹ පුරහල අසල අට්ටාලයක පවත්වාගෙන යන විරෝධතාවට අද ධීවර සංවිධාන එකමුතුවෙහි…
අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසකගේ ශිෂ්‍යභාවය අහෝසි කිරීමට විරෝධය පලකරමින් කොළඹ පුරහල අසල අට්ටාලයක පවත්වාගෙන යන විරෝධතාවට අද ධීවර සංවිධාන එකමුතුවෙහි…
ලොවපුරා ප්‍රධාන නගර ගණනාවකදී පාසැල් සිසුන් ඊයේ (15) පාසැල් වලින් පිටතට පැමිණ දේශගුණික විපර්යාසයන් සම්බන්ධව ක්‍රියාමාර්ග ගැනීමට පාලකයන් අපොහොසත් වීම…
ඇලිජියර්ස් අගනුවර මධ්‍යයට රැස් වූ ඇල්ජීරියානු සිසුන් විශාල පිරිසක් ජනාධිපති ඇබ්දෙලාසිස් බුටෆියේකාට එරෙහිව විරෝධතාවල නිරත වූහ. ජනතා අප්‍රසාදය හමුවේ තමන්…
ගාල්ල සවුත්ලන්ඩ් විද්‍යාලය ආසන්නතම පාසල වන බැවින් සිසුවියන් 4 දෙනෙකු පාසලට ඇතුලත් කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු විසින් අද…
දඹුල්ල, පන්නම්පිටිය මලියදේව ප්‍රාථමික විදුහලේ පස්වැනි ශ්‍රේණියේ ඉගැන්වීම සඳහා මාස ගණනක සිට ගුරුවරයකු නොමැති තත්වය සිසු සිසුවියෝ සහ මව්පියෝ අද(08)…
සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණ දෙන විවිධ ගැටලු සම්බන්ධව පාලකයන්ට විවිධ අවස්ථාවල ඉල්ලීම් කළද ප්‍රතිඵලයක් නොමැති තත්වය තුළ…
ආණ්ඩුවේ චක්‍රලේඛණයක් නිසා අසාධාරණයට පත් සිසුවියන් සිව් දෙනෙකු ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයට බදවාගන්නා ලෙස බල කරමින් නිදහස් අධ්‍යාපනයක් උදෙසා සිසු ජන…
සබරගමුව විශ්ව විද්‍යාලයට අනුබද්ධිතව නව වෛද්‍ය පීඨයක් මෙම මස 17 දා විවෘත වන කිරීමට නියමිත බව වාර්තා වේ. මෙම වෛද්‍ය…
ඊයේ (29) සිට රජරට විශ්ව විද්‍යාලයේ පිඨ හතරක් දින නියමයක් නොමැතිව වසා දමන්නට බව රජරට විශ්ව විද්‍යාලයේ උපකුලපති මහවාර්ය රංජිත් විජේවර්ධන…
රජරට විශ්වවිද්‍යාලයේ සහ අග්නිදිග විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ක්‍රියාකාරින්ට අසාධාරණ ලෙස ලබා දී ඇති දඩුවම් අහෝසි කරන ලෙසත් ශිෂ්‍ය මර්දනය නවතන ලෙසත්…
කැළණිය විශ්ව විද්‍යාලයේ අධ්‍යයන සහ සුබ සාධන ගැටලුවලට විසඳුම් ඉල්ලා එම විශ්ව විද්‍යාලයේ සිසුන් ය සංවිධානය කළ විරෝධතා පා ගමනක්…
අද(31) පාන්දර 1.00ට පමණ ආයුධ සන්නද්ධ පොලිස් කණ්ඩායමක් සෞන්දර්ය සරසවියේ සිසුන් සදහා වූ දෙහිවල පිරිමි නේවාසිකාගාරයට පැන ශිෂ්‍යයන්ගේ පෞද්ගලිකත්වයේ අයිතිය උල්ලංඝනය…